සරසවි සියල්ල බ්‍රහස්පතින් දා (6) විවෘත වන බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය කියයි. අගෝස්තු 21 වැනි දා සරසවි වසා දැමිණි. දෙමාසයකටත් වඩා කල් ගතවූ සරසවි ඇදුරු වරජනය මෙතෙක් අවසන් වී නැත.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සරසවි ගුරු දා ඇරේ
ඩෙන්සිල් කුරුණෑගල Wednesday, 05 September 2012 07:47 PM
මනමාලයා නැති මගුල්ගෙදර වගේ තියෙයි..!(නු)
අමිල කටුනායක Wednesday, 05 September 2012 07:58 PM
මේවා විවෘත කරන එක නම් හොදයි..!!(නු)
ජගත් Wednesday, 05 September 2012 08:55 PM
ඇරලා මොනවද කරන්න යන්නේ ගුරුවරු ගෙදර නම්....(නු)
මොහොමඩ් රිස්වාන් සෞදි අරාබිය Wednesday, 05 September 2012 09:24 PM
නව උසස් අධ්‍යාපන ඇමති කෙනෙක් යටතේද?(නු)
ලක්ෂිත Thursday, 06 September 2012 10:37 AM
මේක මිනිස්සු නොමග යවන සිරස් තලයක් . හරියට සරසවි ගුරුවරු සරසවි අරිනවා වගේ.(ස)
චන්දික Thursday, 06 September 2012 11:17 AM
පිදිය යුත්තන් පිදිය යුතුයි...!! මේ අයගේ වැටුප හොදටම මදි..!! ආණ්ඩුවෙන් සාමාන්‍ය පෙළවත් සමත් නොවූ සමහර අයට මීට වඩා වැටුප් ගන්නවා..!! එම නිසා මෙම ඉල්ලීම් දිය යුතුයි..!!(නු)
වරුණ Thursday, 06 September 2012 12:47 PM
සරසවි ගුරුදා හැරියාට ගුරු නැතුව සරසවි හඩා වැටේ.... (නි)
වරුණ Thursday, 06 September 2012 07:41 AM
ඇරියා කියලා උගන්නන්නේ නැත්නම් මොනවා කරන්නද ?කැම්පස් ලවර්ලට නම් හොඳයි....ගහක් යටට වෙලා ඉන්න බැරියැ...(ස)
අනුර බන්ඩාර Thursday, 06 September 2012 07:54 AM
පහත සදහන් දෙය ගෑන අවධනය යොමු කරන්න. විශ්ව විද්‍යාල ආචර්යවරුන් ඉගෙනගත්තෙ ශ්‍රි ලංකාවෙ නිදහස් අධ්‍යාපනය යටතේ.ලංකාවේ බොහොමයක් දේශපාලකයන් හට අධ්‍යාපනයක් නොමෑති අතර ඈති අයද එය ලබා ගෙන ඈත්තේ පිටරටකිනි.වි .වි. ආචර්යවරුන්ගේ දරුවන් බොහොමයක් ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලබන අතර දේශපාලකයන්ගේ දරුවන් ඉගෙනගන්නේ පිටරටය. එමනිසා ලංකාවේ අධ්‍යාපනය ගෑන ඈත්තටම ආදරයක් තියෙන්නේ කාටද? (ස)
මාධව Wednesday, 05 September 2012 07:10 PM
සරසවි ඇරුනට ආචාර්යවරු නැතිව කවුරු උගන්නන්ටද ?(නු)
දසුන් Wednesday, 05 September 2012 07:41 PM
ළමයි විතරක් ඇවිල්ලා ඉදියි....!!(නු)
දේවා Wednesday, 05 September 2012 07:48 PM
මේවා විවෘත කළාට ළමයින්ට උගන්වන්නේ කවුද?(නු)