2011 වසරේ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන්ගේ ඉසෙඞ් ස්කෝර් කඩඉම් ලකුණු ගැටළුවට විසඳුමක් හා අවසන් තීරණයක් ලැබෙන තුරු විශ්වවිද්‍යාලවලට ළමයින් ඇතුළත් කිරීම ආරම්භ නොකෙරෙන බව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම අද (6* ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. නව ඉසෙඞ් අගයන් නිකුත් කිරීමේදී තමන්ට අසාධාරණයක් වූ බව පවසමින් 2011 වසරේදී උසස් පෙළ විභාගයට පෙනී සිටි ළමයින් 33ක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, කේ ශ්‍රී පවන් හා සලීම් මර්සුෆ් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා මේ බව දැනුම් දුන්නේය.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සරසවියට සිසුන් ගැනීම පමා කරයි
මහේෂ් Tuesday, 07 August 2012 02:23 PM
පසුගිය විභාගයේ ඉසෙඩ් අගයන් අහෝසි කර ලකුණුවල මධ්‍යනයට අනුව විශ්ව විද්‍යාලයට බදවා ගනු . (නි)
සේනක Monday, 06 August 2012 11:09 PM
ඇමතිවරු දෙන්නෙක් නිසා වුණු විනාසයක්. (නි)
දී කරෝලිස් Tuesday, 07 August 2012 09:22 AM
රටේ අධ්‍යාපනය නාග සිටවන්න පුද්ගලික විශ්ව විද්‍යාල අරඹ කරන්න ඕන කියල කියන ආණ්ඩුවේ ඇමතිලා දැන් මේක ගැන මොකද කියන්නේ? විශ්ව විද්‍යාල ආරම්භ කරන්න පමා වෙන එක දැන් රටට ගැටළුවක් නෙවෙයි ද? (දී)
චතුල වෙරෝනා Monday, 06 August 2012 06:56 PM
මේ අයගේ වෑඩ හින්ද දුක් විදින්න සිද්ද වෙලා තියෙන්නෙ අපේ දරුවන්ට (අ)
ධනුෂ්ක Monday, 06 August 2012 08:22 PM
මේ නඩුවට තීණ්දුව දුන්නහම තව කට්ටියක් නඩු දායිද මන්දා. (නි)