IMG-LOGO

සරසවියටත් සිංහල වෙදකමටත් අත හිත

විශ්ව විද්‍යාලවලට වැඩිපුර සිසුන් ඇතළුකර ගැනීමටත්, විශ්ව විද්‍යාල පර්යේෂණ වැඩි දියුණු කිරීමටත්, විශ්ව විද්‍යාල ආචාර්ව සේවය වඩාත් ඵලදායි ලෙස ලබා ගැනීමටත් පියවර ගන්නා බව ජනපති අයවැය ඉදිරිපත් කරමින් කීවේය. තොරතුරු තාක්ෂණ සේවා වැඩිදියුණු කිරීමට ද පියවර ගන්නා බව ජනපති කීවේය. පාරම්පරික වෛද්‍යවරුන් ආයුර්වේද දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ඔවුන්ගෙන් ද, ප්‍රසිද්ධ ආයුර්වේද වෛද්‍යවරන්ගේ ද දස්කම්වලින් පියවර ගන්නා බව ජනපති කියයි. බාල ඖෂධ රටට ඇතුළුවීම වැලැක්වීමට භාෂා තුනෙන්ම එම බෙහෙත්වල ගුණාත්මක තත්ත්වය ඇතුළු විස්තර මුද්‍රණය කිරීමට ද පියවර ගැනීමට යයි. මාධ්‍යවේදීන්ට හා කලාකරුවන්ට වාහණ නය පහසුකම් හා ලැප්ටොප් පරිගණක බෙදාදීමට පියවර ගත් බවද ජනපති කීවේය.



අදහස් (0)

සරසවියටත් සිංහල වෙදකමටත් අත හිත

අජිත් Friday, 09 November 2012 10:30 AM

ජයව්වා

:       0       0

චානක Friday, 09 November 2012 10:23 AM

ඉතා හොද වැඩක්

:       0       0

චින්තක Thursday, 08 November 2012 05:17 PM

අර පා ගමන් ගිහින් ඉල්ලපු 6% දීලා නෑනේ (ස)

:       0       0

මධු Thursday, 08 November 2012 05:55 PM

ඉතා වටිනා උතුම් වැඩක්

:       0       0

තුවාන් Thursday, 08 November 2012 06:13 PM

ගොඩ වෙදුන් ගොඩ..(ස)

:       0       0

ගයාන් Thursday, 08 November 2012 06:46 PM

විශ්ව විද්‍යාල ගැන කතා කරපු එකනම් හොදයි. ඒත් ඊට කලින් ඒකේ ඉන්න දෙන්නෙක්ව අයින් කරන්න වෙනවා. (නි)

:       0       0

චතූ Thursday, 08 November 2012 03:56 PM

අපේ ගමේ ඉන්න වල පයයි ගොඩපයයි වෙද මහත්තයා වත් යවමු කැම්පස් - එතකොට පෝස්මෝටම් එකත් එහෙදිම තියන්න පුළුවන්. .(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site