කතරගම සිට යාපනය බලා යන පාද යාත්‍රාවේ විදේශ භික්ෂූහු ශ්‍රී පාද පද්මය වැඳ පුදා ගෙන අද උදේ නල්ලතන්නියට පැමිණියහ.
අද කිලෝමීටර් 20ක් පයින් ගමන් කර නෝටන් බ්‍රිජ්හි එතැන් සිට ගමන් ඇරඹීමට නියමිතය.
කතර ගමින් පාදා යාත්‍රාව ඇරඹුවේ පසුගිය හය වැනිදාය.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිරිපා වැඳ යාපනේ පාද යාත්‍රව අරඹයි
කුමාර Tuesday, 12 March 2013 03:43 PM
තෙරුවන් සරණයි සැමටම (දී)
වන්නි Sunday, 10 March 2013 11:53 AM
සුභ තැනකින් තමයි පටන් අරන් තියෙන්නේ, වරදින්නේ නැහැ (දී)
ආනන්ද Sunday, 10 March 2013 11:53 AM
අනේ හොදයි (දී)
සිල්වා Sunday, 10 March 2013 12:05 PM
සාධු ...සාධු ... (දී)
විශ්ව Monday, 11 March 2013 11:58 AM
සමන් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා (දී)
පද්මිණි Monday, 11 March 2013 12:55 PM
අපගේ පුර්ණ සහාය (දී)
චමිලා Sunday, 10 March 2013 01:42 PM
කන්ද කුමාර පිහිට යි (දී)
හේමසර හිමි Sunday, 10 March 2013 01:43 PM
සුභ ගමන්! (නි)
දිමුතු Sunday, 10 March 2013 02:20 PM
මෙවැනි දෙයක් අහන්නත් දකින්නත් ලැබීම වාසනාවක්. වාහනයක නොයමින් පයින් යමින් මෙවැනි දෑ වැදපුදා ගැනීම කොතරම් නම් පිනක්ද? මෙවැනි දෙයක් දුටු පළමු අවස්ථාව මෙයයි මගේ ජිවිතයේ නම්. ලංකාදීප ඔබටත් ස්තුතියි, තෙරුවන් සරණයි. (නි)
සෙනෙවිරත්න Sunday, 10 March 2013 02:27 PM
අන්න මිනිස්සු! (නි)
සෝමා Monday, 11 March 2013 06:23 AM
ඒවා සුභ වැඩ (දී)
ආරිය සිරි යසන්ත Sunday, 10 March 2013 04:42 PM
ලංකාවේ නිදහස ලෝකෙට කියන්න හොද පුවතක් (දී)
ගුනවර්දන Sunday, 10 March 2013 04:49 PM
හොද තැනකින් පටන් ගත්තාම වරදින්නේ නැහැ (දී)
ජයී තිසර Tuesday, 12 March 2013 08:05 PM
පාහියන් හිමි දෙවරක් ලක්දිවට.. පයින් ගමන් කර ඇත ටිබටයේ සිට.. කෙතරම් දුකක් දැරුවාදැයි සිතේ මට.. මෙලෙසම මගේ ගෞරව ඒ හිමි නමට... (නි)