IMG-LOGO

සිරිපා වන්දනාකරුවනට කුණු කෑම දීලා

පාරිභෝගික නීතිවලට පටහැනිව ශ්‍රීපාද වන්දනාකරුවනට ආහාරපාන හා භාණ්ඩ විකිණූ කඩකරුවෝ 25 දෙනෙක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නල්ලතන්නියේදී අත්අඩංගුවට ගනු ලැබූහ.

කල් ඉකුත්වූ ආහාරද, කෑමට නුසුදුසු ආහාර ද, නියමිත මිලට වැඩියෙන් ආහාර හා භාණ්ඩ ද විකිණීයයි හැටන් දිසා අධිකරණයේ ඔවුනට නඩු පරන බව අධිකාරිය කියයයි.



අදහස් (0)

සිරිපා වන්දනාකරුවනට කුණු කෑම දීලා

පිටිගල Thursday, 24 January 2013 06:54 PM

කල් ඉකුත් වූ බඩු විකිණීම ගැනත් සොයා බලන්න. (නි)

:       0       0

ෂිරාශ් Thursday, 24 January 2013 07:13 PM

හෝටලයක් ලියාපදිංචි කිරීමට ප්‍රථම එහි ප්‍රමිතිය පිළිබදව සොයාබලන්න. (නි)

:       0       0

පුෂ්පෙ Thursday, 24 January 2013 07:20 PM

අපේ ඇත්තො වෙසක් දවසට බල්බ් බලන්න පාරෙ යන ඇත්තන්ට දන්සැල් දෙනවා. ඒත් මම නම් හිතන්නෙ මිනිස්සු දන්සැල් දෙන්ඩ ඕනෑ සිරිපා කරුණා කරන සැදැහැවත් ඇත්තන්ටයි. වෙසක් දවසෙ බල්බ් බලන්න, එළි බලලා ඇහැ පිනවා ගන්න අයට දෙන දානයේ කුසල් අඩුයි. සිරිපා වන්දනාකරුවන්ට මුදලට ආහාර පහසුකම් සැපයීම වහාම නැවැත්විය යුතු අතර දන්සැල් දීමට සැදැහැවත් මහජනයා පෙළඹ විය යුතුයි. එහි ආනිසංස වැඩියි. (නි)

:       0       0

පුබුදු Friday, 25 January 2013 04:36 AM

කුණු කෑම විකුණන අයටම ඒවා ආපහු කවන්න ඕනෑ. (නි)

:       0       0

ලලිත් කටාර් Thursday, 24 January 2013 03:00 PM

ඔය වගේ උත්සවකාලවල ජනතාවට බහුල වශයෙන් ඔයවැනි අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා.. ඒ ගැන හොයලා බලා කටයුතු කරන්න නිලධාරින්ට පිං සිදු වෙනවා..! (නු)

:       0       0

ඩයස් Thursday, 24 January 2013 03:03 PM

අනේ එම නිළධාරින්ට සමන් දෙවියනේ ආශිර්වාද කරන්න.තවතවත් වෑටලීම් කරන්න.මුලු ලංකාවෙම මහජනයාට ජරාව කවන ආපනශාලා වටලන්න විශාල සංවිධානත්මක සෑලස්මක් රටට ලෑබේවා!!! සාදු සාදු !!! (නු)

:       0       0

දෝහා Thursday, 24 January 2013 08:24 PM

සල්ලී දීලා හරි පිරිසිදු කෑමපතක් ලබා ගන්න පුලුවන් නම් දන්සැල් අවශ්‍යත් නැහැ. (නි)

:       0       0

දෝහා Thursday, 24 January 2013 03:27 PM

නිසි වැඩපිළිවෙලක් නැති කමයි ඒ.. මේවා ගැන සොයා නොබලන්නේ ඇයි..! (නු)

:       0       0

ඉසුරන්දි Thursday, 24 January 2013 03:29 PM

අද කොහෙත් එකයි බලපුවහම . සාධාරණ වැඩ පිළිවෙලක් කොහෙද තිබ්බේ අපේ රටේ... අයහපත් දෙයින් උපයන සල්ලි රැදෙන්නේ නෑ කවදාවත් (ස)

:       0       0

ප්‍රසන්න Friday, 25 January 2013 12:16 PM

පුෂ්පේ කියන දේවල් කරන්න නම් තව ලොකු ණයක් ගන්න වෙයි. (නි)

:       0       0

ගාමිණි Thursday, 24 January 2013 11:02 PM

සීතල සමනළ අඩවියේ ශීතකනරන නැතුව ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 183 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 335 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 676 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site