2004 -12-31 වැනිදා කලවාන මානානේදී එන්.අමරහේරත් (සේන මුදලාලි) හා ඒ.එම්.කමල් පුෂ්පකුමාර වාහනයකට යටකර මරා දැමූ හසිත මුහන්දිරම්ට (සර්පයා) රත්නපුර මහාධිකරණ විනිසුරු අචල සිංගප්පුලි මහතා මරණ දඬුවම නියම කළේය.
මේ අපරාධය සිදු කළ සමයේ හසිත මුහන්දිරම් කලවාන ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයකු විය. එහෙත් ඔහු අද සබරගමු පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකි.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සර්පයා කොල නැති ගහේ
ප්‍රදීප් Thursday, 11 December 2014 12:22 PM
දැන් බේරෙන්න ප්‍රමාද වැඩිවුණත්, ට්‍රයි කරලා බලන්න ඔතැන ඉඳලා හරි (නි)
මෝහම්මෙඩ් ඛාන් Thursday, 11 December 2014 01:25 PM
අසේල, ඔයාගේ කතාව හරි. (ර)
ඇසළ Thursday, 11 December 2014 09:12 AM
මොකා බලේට ආවත් ඔය ටික තමයි. කුඩු කාරයෝ, මිනි මරුවෝ, කැසිනෝ කාරයෝ, ගසා කන්නෝ පලා බබ්බු, රට පාලනය කරන්න එනවා. ඡන්දේ දෙන එවුන් හරියට හිතල බල්ලන්නේ නැහැ. නීතියක් අවශ්‍යයි අඩුම සුදුසුකම ඡන්දේ ඉල්ලන්න උපාධියක් වත් තිබිය යුතුයි. එවිට තාත්ත ගෙන් පුතාට හෝ දුවට, සැමියාගෙන් බිරිදට, අයියගෙන් මල්ලිට තට්ටු මාරු ක්‍රමය නැති කළ හැකියි. උගත් පරම්පරාවක් රට පාලනයට යෙදවිය යුතු කාලයයි. (බ)
සත්‍යපාල Thursday, 11 December 2014 09:17 AM
වාහාම මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න !(හේ)
පිටිගල Thursday, 11 December 2014 02:42 PM
කල්පනා කරලා වැඩකළා නම් අද ඕක වෙන්නේ නැහැනේ. (නි)
දසුනි Thursday, 11 December 2014 09:48 AM
ඕකෙන් ගැලවෙන්න ක්‍රමයක් තිබුණා.දැන් ප්‍රමාද වැඩියි. (බ)
බමුණු ආරච්චි Friday, 12 December 2014 02:00 AM
දුටුතැන සර්පයා අතනාරිනු මෝඩයා කියලා කතාවකුත් තිබෙනවානේ. (නි)
සිසිර Thursday, 11 December 2014 10:00 AM
යහපාලනයේ සාමාජිකයෝ (බ)
දිනුක ජයගොඩ Thursday, 11 December 2014 10:01 AM
සන්ධානෙට පැන්නනම් ගොඩ යන්න තිබුණා (බ)
කමල් Thursday, 11 December 2014 03:32 PM
වැරදි නම් දඩුවම් දිය යුතුයි. හැබැයි සන්ධානේ කෙනෙක් උනානම් ඕක වෙයිද සන්ධානේ ඕවට වඩා කරපු අය කොච්චර නිදැල්ලේද (බ)
නඳුන් Thursday, 11 December 2014 10:05 AM
වැරදි නම් දඩුවම් දිය යුතුයි.(හේ)
සජිත් Thursday, 11 December 2014 03:54 PM
නාමල්, නොදන්නා දේ ගැන කියවන්න එපා. හෙළිනොවූ අපරාධ කොතෙක්ද දන්නේ නැහැ.මිනීමැරුම් නඩු ගණනාවක් තව ඇහෙනවා.ඒවායේ තීන්දුව ඉදිරියේදී ලැබේවි. (නි)
චානක Thursday, 11 December 2014 04:09 PM
අප රට වනාහි නුගත් පාලකයන්ගෙන් පිරි පාරාදීසියයි. (නදී)
සෙනරත් Thursday, 11 December 2014 11:01 AM
මේ වගේ අය නැවත බලයට පත්කරන්න තරම් මිනිස්සු මෝඩද ? (හේ)
නයනී කොලොන්ගස්යාය Thursday, 11 December 2014 11:08 AM
කලබල වෙලා කරගත්ත හරිය මදිද? කලබල වෙන්නෙපා අවසානකාලේ පින්වත් අයෙක් ජනපති වෙන්නේ (දිල්)
බෙනට් Thursday, 11 December 2014 05:44 PM
දැන් එහෙනම් එයත් පාර්ලිමේන්තු යන්න සුදුසුකම සපුරලා ඉවරයි (නදී)