IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


සේරුනුවරත් ගමක් යට වේ

මහවැලි ගඟේ අතු ගංගා උතුරා යෑමෙන් සේරු නුවර සිරි මංගල ගම අද උදේ යට වූ බව ප්‍රාදේශීය ලේකම් චන්දන පියදාස මහතා කියයි. තැන තැනක අඩි හතර පහ දක්වා තැන තැනක අඩි දහය, දොළහ දක්වාද ගංවතුර ඉහළ ගොස් ඇත. අල්ල කන්තලේ මාර්ගය ද වසා දමා ඇතැයි ඔහු කියයි. අවතැනට මැදගම බෝධිරාජාරාමයේ නවාතැන් පහසුකම් සපයා ඇත.



අදහස් (0)

සේරුනුවරත් ගමක් යට වේ

කුමාර Thursday, 20 December 2012 02:00 PM

දේශපාලකයෝ මොනවා කරන්නද? ඕවා වෙන්න තියෙන දේවල්.. ඒවා නවත්තන්න කාටවත් බැහැ..!(නු)

:       0       0

ශ්‍යාමා Thursday, 20 December 2012 02:38 PM

ඔහොම එක එක ගම යටවෙලා ලංකාව යට වේද දන්නෙ නැහැ.. වෙන රටකට වීසා දාලා තිබ්බොත් හොද නැද්ද? (නු)

:       0       0

ලලිත් - කටාර් Thursday, 20 December 2012 02:56 PM

කුමාර, ඕවාට සාමාන්‍ය මිනිස්සු පළි නැහැ. ඕවාට වගකියන්න ඕනෑ දේශපාලනඥයෝ. (නි)

:       0       0

සුජිත් Thursday, 20 December 2012 03:46 PM

මම මේ නිකමට අහන්න්නෙ , පාලකයෙකුගේ ගෙයක් යට උනොත්,මොනව වෙයිද (ස)

:       0       0

ඊසාම් Thursday, 20 December 2012 12:08 PM

අනේ මේ මොකද වෙන්නේ? (නි)

:       0       0

මදීන් Thursday, 20 December 2012 01:18 PM

මොනවද කරන්නේ දැන් (ස)

:       0       0

සමන් Thursday, 20 December 2012 01:28 PM

මොන කරුමයක්ද මේ වෙන්නෙ..?ඒත් සාමාන්‍ය මිනිස්සුන්ට මෙච්චර විපතක් වෙලත් දේශපාලඥයන්ට ගානක්වත් නැහැනේ..?(නු)

:       0       0

සිල්වා Thursday, 20 December 2012 01:55 PM

ඉක්මනින් කරදර නැතිවේවා..! සැමට සුව සේ ජීවත් වීමට හැකි වේවා.!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 47 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 203 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 544 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site