ශී‍්‍ර ලංකාව සහ ඕස්්ටේ‍්‍රලියාව අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගයේදී ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ලබාගත් ලකුණු 316 ට පිළිතුරු සොයා යන ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ තරගයේ තුන්වැනි දිනය වන අද (18 වැනිදා) දිවා ආහාරය සඳහා කී‍්‍රඩාව නතර කරන විට කඩුලූ සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 250 ක් ලබා සිටියේය. එස්. එස්. සී. පිටියේදී හයවැනි වරටත් ටෙස්ට් ශතක සම්බන්ධතාවකට දායක වූ මහේල ජයවර්ධන (51* සහ කුමාර් සංගක්කාර (79) තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 101 ක් එක් කිරීමෙන් පසුව දැවී ගිය අතර ශී‍්‍ර ලංකා පිල මේ වන විට ඕස්ටේ‍්‍රලියානු පිලට වඩා ලකුණු 66 ක් පසුපසින් සිටී.
2025 නොවැම්බර් මස 04
82
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2022
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1563
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සාර්ථක මෙහෙවරකින් පසුව සංගක්කාර ‐ මහේල දැවී යති