රජයේ වාහන අවභාවිතා කළැයි අත්අඩංගුවට ගත් විමල් විරවංශගේ සොයුරු සරත් විරවංශ ඔක්තෝම්බර් 05 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (21) නියෝග කළාය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සරත් වීරවංශ යළි රිමාන්ඩ්
පියුමි Wednesday, 21 September 2016 06:18 AM
මම හිතුවා මේ ගමන ඇප ලැබෙයි කියලා (නි)
චතුරි Wednesday, 21 September 2016 02:00 PM
ගයාන් ඔයා බොරුනමකින් ඉන්න. මන්ත්‍රී කෙනෙක්ද . ඕන තරම්. මිනිසුන් ඉන්නවා. රජයේ දේපල වලට. හානි නොකරපු. කට්ටිය. ඔයා දැන්. සාන්තුවරුන් වගේ කතා කරන්නේ ,තව කට්ටියක් නෙලුම් මලෙන් යනවා. කරන්න ඕන. දුෂිත වැඩ සේරම. කරලා ,ගල් නෙමේ ගහන්න. ඕන දත්ටික යි. ගලවන්න ඕන (අ)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Wednesday, 21 September 2016 07:29 AM
ඕකනේ අපි කියන්නේ, රිමාන්ඩ් භාරයට ගන්න අය හරියටම උදේට වැඩට ගොස් සවසට ගෙදර එනවා වගේ එහාට යනවා, ආපහු එළියට එනවා කියලා. කවදාද මේ ඇතුළට යන අය ටික කලක් ඇතුළේ පදිංචි කරවාගන්න පුළුවන් වෙන්නේ? (නි)
ගයාන් Wednesday, 21 September 2016 08:08 AM
රජයේ වාහන අව භාවිතා නොකළේ කවුරුද ? අපි හැමෝම කරන්න ඇති . "කිසිම පාපයක් නොකළ තැනැත්තන් පමණක් අනික් අයට ගල් ගහන්න." (ර)
සුමන් Wednesday, 21 September 2016 10:25 AM
ඔය දේ වෙයි කියලා දැනගෙන හිටියා.(හේ)