IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සියඹලාණ්ඩුවේ සුළු භූ චලනයක්

සියඹලාණ්ඩුවේ සුළු භූ චලනයක් සිදුවූ බවට පල්ලේකැලේ සහ හක්මන පහිටි භූ කම්පන මානයන්හි සටහන්ව තිබේ. කිසිවෙකුටත් හානියක් සිදුව නැත.



අදහස් (0)

සියඹලාණ්ඩුවේ සුළු භූ චලනයක්

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 30 September 2012 12:20 PM

ලංකාව හෙල්ලිලා සුන්නත්දූලා වෙලා ආයිමත් හොද මිනිස්සු විතරක් ඉතුරු වෙනවා නම් මොන තරම් ෂෝක්ද අනේ. මේ ඉන්න තරමක් නිවට කැණහිල්ලු ටික මැරිලම යද්දෙන්... (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 29 September 2012 09:01 PM

රටේ වෙනදේවල් වලට සුළුවෙන් හෙල්ලිලා නැවතුනා පුදුමයි..!(නු)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 29 September 2012 01:06 PM

එහෙනම් සියඹලා එහෙම ගණන් වැඩිවෙයිද? (නි)

:       0       0

මනම්පේරි Saturday, 29 September 2012 01:47 PM

ලෝක විනාශය ළං වෙනවාවද්ද? (නි)

:       0       0

සිල්වා Sunday, 30 September 2012 12:08 AM

හරියට හරි අමිල කටුනායක.. මසුරන් වටින කතාවක්..!(නු)

:       0       0

සුපුන් Sunday, 30 September 2012 03:42 AM

මහ ආණ්ඩුවෙත් ඕක‍ වෙයිද දන්නේන නැහැ.(නි)

:       0       0

රංජිත් Sunday, 30 September 2012 05:39 AM

ඒ ආණ්ඩුව ලංකාණ්ඩුවෙන් වෙනස් වගෙයි. ඒක වෙන්න ඇති භූ චලන වෙන්නේ. (නි)

:       0       0

නසාර් Saturday, 29 September 2012 04:58 PM

ලෝකයම සෙලවෙන කාලය වැඩි ඈතක නෙමෙයි.!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site