IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


සයිටම් විරෝධී සිසුහු වීඩියෝ කළ පොලිස් නිලධාරීන්ට පහර දෙති

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව  රුහුණ විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් අද පැවැත්වූ විරෝධතාවයකදී සිසුන්ගේ ප්‍රහාරයට ලක්වූ බව කියන පොලිස් සැරයන්වරු දෙදෙනෙක් මාතර රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

සිවිල් ඇඳුමෙන් සැරසී සිටි මෙම සැරයන්වරුන් දෙදෙනා සිසු උද්ඝෝෂණය වීඩියෝ කරමින් සිටිය දී  ඔවුන් අල්ලාගෙන පහර දී ඇති සිසුන් කැමරා ආම්පන්න හා පොලිස් හැඳුනුම්පත ද ඔවුන් බාරයට ගෙන තිබේ.

පසුව කැමරාවේ මෙමරි කාඩ්පත හා බැටරිය හැර පැහැරගන්නා ලද සෙසු දේපොළ පොලීසිය වෙත යළි භාර දුන් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.



අදහස් (19)

සයිටම් විරෝධී සිසුහු වීඩියෝ කළ පොලිස් නිලධාරීන්ට පහර දෙති

wije Friday, 23 June 2017 05:11 PM

ඒ වැඩේ නම් නරකයි කියන්න බැහැ... ගැහුවොත් ගුටිකන්නත් වෙනවනේ... ඒකයි න්‍යාය..

:       55       46

samira Friday, 23 June 2017 05:15 PM

මේ අයට අම්ම පොවපු කිරි මතක් වුණේ නැද්ද දන්නේ නෑ... මෙහෙම දේවල් කරන්න තරම්...

:       22       1

බද්රානි Friday, 23 June 2017 07:22 PM

අනේ, ඒ කාලේ කොහොම හිටිය පොලිසියක්ද මේ ශ්‍රී ලංකා පොලිසිය?

:       1       24

Jewa Friday, 23 June 2017 07:29 PM

මෙහෙම දේවල්ද අපේ රටේ වෙන්නේ?

:       0       13

Appuhami Friday, 23 June 2017 07:58 PM

නියම තරුණයෝ ටිකක්නේ... අන්න එහෙම තමයි වැඩ කරන්න ඕනේ... ඔහොම යං...

:       2       33

sam Saturday, 24 June 2017 12:44 AM

රාජිත ඇමැතිතුමනි, ඔය සයිටම් එක වහලා දැම්මනම් මේ කතාව ඉවරයිනේ.. නැතිනම් ඔබතුමාත් දැන් අයින්වෙලා ගෙදරට වෙලා පිනක්, දහමක් කරගෙන හිටියොත් නරකද?

:       29       34

sahan Saturday, 24 June 2017 01:10 AM

මේ ගොල්ලෝ ත්‍රස්තවාදීන් වගේ... දේශපාලන අතකොළු වෙලයි ඉන්නේ... ඉස්සර 88-89 වගේ ඉල්ලගෙන කන්නයි යන්නේ...

:       87       84

සෙනෙවි Sunday, 25 June 2017 01:57 PM

89 කාලේ සමහරු ඉල්ලගෙන තමයි ගල් කටස් කෑවෙ

:       0       101

දිනේෂ් Saturday, 24 June 2017 04:43 AM

මෙහෙම ගියොත් පොලීසියට රාජකාරි කරන්නම බැරිවෙයි. ඒ නිසා රාජකාරිය අකුරටම ඉටු කරල කරපු වැඩේ බරපතල කම තේරෙන්න දීලා නිසි දඬුවම් දෙන්න ඕන....

:       203       459

Shihan Saturday, 24 June 2017 05:44 AM

අනේ අහිංසක පොලීසිය.. මේවා නොහොබිනා වැඩ නේද.. මෙච්චර අහිංසක පොලීසියකටනේ ළමයි ගහල තියෙන්නේ..

:       286       55

සුජීව Saturday, 24 June 2017 06:14 AM

සිවිල් ඇඳුමෙන් උද්ඝෝෂණ අස්සේ යන්නේ නැතුව නිල ඇඳුමෙන් ගියානම් ඉවරයිනේ....

:       24       28

Chandra Saturday, 24 June 2017 06:23 AM

ඇයි මේ පොලිස් මහත්වරුන්ට සිවිල් පිට මෙහෙම පහර දෙන්නේ... ?

:       0       0

PA-RA Saturday, 24 June 2017 06:24 AM

පොලිස් මහත්වරු ඔක්කොම අහිංසකයි. නමුත් සමාජය, අධිකරණය නොමඟ යවන්න බැහැ. රටේ උද්ඝෝෂණය, කිරීමෙන් කාලය නාස්තිවනවා වගේම රටේ දියුණුවටද බාධාවකි. ඒවා නොකිරීමට ගුටි බැට බලය නොව බුද්ධිමත් තීරණය ගැනීමෙන් සියල්ල කෙටි මාර්ගයෙන් සියල්ලම දුරු කර ගත හැක.

:       0       0

mwimalasena Saturday, 24 June 2017 06:48 AM

පල කිරීම් ඉතාමත්ම හොඳයි. ලිපියෙන් ලිපිය හා පිටු වෙන වෙනම බැලිය හැකියි..

:       0       0

Nandalal DE SILVA - France Saturday, 24 June 2017 08:09 AM

සයිටම් විරෝධී සිසුහු නීතිය හා සාමය ආරක්ෂාකරන, උද්ඝෝෂණ වීඩියෝ කළ පොලිස් නිලධාරීන්ට පහරදී රජය සතු දේපොළ වන කැමරා, මෙමරි කාඩ්පත් සහ බැටරි සොරාගත් සිසු මැර ක්‍රියාව ගැන හිටපු ජනපතිතුමාගේ අදහස කුමක්ද?

:       39       18

සෙනෙවි Monday, 26 June 2017 06:04 AM

සිල්වා උන්නැහේගේ ප්‍රංශයේ ලිපිනය අපට දෙනව නං අපි එයාගෙන් අහල එවන්න පුළුවන්...

:       0       0

wedage Wednesday, 28 June 2017 05:04 AM

සිවිල් පිටින් පොලිස් පුදුම රටක් මේක

:       0       0

kumar (galf) Wednesday, 28 June 2017 05:36 AM

නීතියක් නැති අය රජකරන රටක්....

:       0       0

Kamal Wednesday, 28 June 2017 06:36 AM

ඒගොල්ලොත් ඉතින් කාගෙන් හරි කන්න එපාය නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31379 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13622 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11019 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 132 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1035 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site