(දයාරත්න ඇඹෝගම)
කුරුලුගම ප්‍රදේශයේ නිවසකදී බිරිද විසින් සිය සැමියාට පොරවකින් පහරදි ඝාතනය කොට සිය දරුවන් තිදෙනාද සමඟ පොලිසියට බාරවු බව කැබිතිගොල්ලෑව මුලස්ථාන පොලිසිය කියයි.
මෙසේ පොලිසියට බාරවි ඇත්තේ කැබිතිගොල්ලෑව පොලිස් වසමේ කුරුලුගම පදිංචි 36 හැවිරිදි තිදරු මවකි. මරණයට පත්ව ඇත්තේ කැබිතිගොල්ලෑව, කුරුලුගම පදිංචිව සිටි උක්කුවාගේ උපාලි හේරත්(46) හැවිරිදි තිදරු පියෙකි.
පසුගිය පස්වැනිදා මරණකරු සිය බිරිදත් සමග ඇතිකර ගත් ආරාවුල දුරදිග ගොස් කඩුවකින් බිරිදට පහරදිමට උත්සහා කළ අවස්ථාවේදි ඇය විසින් පොරොවකින් සිය සැමියාගේ හිසට පහරදිමේ හේතුවෙන් සැමියා එම ස්ථානයේදිම මිය ගොස් තිබු බව පොලිසිය පැවසිය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සැමියා මරා බිරිය පොලිසියට බාරවෙලා
බකල ජයා Sunday, 07 September 2025 02:37 PM
මීට පස්සේ කඩු පයිට් එකකට යනකොට පොරොවක් අරංයන්න ඕනෑ.
Lalla Sunday, 07 September 2025 09:23 PM
අසරණ තිදරු මවක් ආත්මාරක්ෂාව සඳහා කල ප්‍රහාරයක් වගේ නේද? දරුවන්ට යන කල කුමක්ද?