සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක ශ‍්‍රී ලංකා පිල සහ සිම්බාබ්වේ පිල අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ ජයග‍්‍රහණය ස`දහා ලකුණු 183 ක ඉලක්කය හඹායන සිම්බාබ්වේ පිල ඕවර 10 ක් අවසන් වන විට කඩුලූ තුනක් දැවී ලකුණු 57 ක් රැස්කර සිටියේය. ශ‍්‍රී ලංකාව ඕවර 20 කදී කඩුලූ 4 ට 182 (ඩිල්ෂාන් මුණවීර 17, තිලකරත්න ඩිල්ෂාන් 39, මහේල ජයවර්ධන 13, කුමාර් සංගක්කාර 44, ජීවන් මෙන්ඩිස් නොදැවී 43) සිම්බාබ්වේ ඕවර 10 කදී කඩුලූ 3 ට 57 (හැමිල්ටන් මැසකඞ්ෂා 20, විසි සිබන්ඩා 11, එල්ටන් චිගුම්බුරා නොදැවී 10, අජන්ත මෙන්ඩිස් 3/3)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සිම්බාබ්වේ කඩුලූ 3 ට 57 යි