දෙසතියකදී බුලත්සිංහලින් අනවසර ගිනි අවි විසි එකක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව කළුතර කොට්ඨාස අපරාධ විමාර්ශන අංශය කියයි.
බුලත්සිංහල,දෙල්මෑල්ල,ගල්කැටිය, අලුත්කන්ද ,මහගම, ඉහළවෙල්ගම ප්‍රදේශ වලින් කොටන තුවක්කු පහක් ද, බඳින තුවක්කුවක් ද, බෝර තුවක්කුවක්ද සමග සැකකරුවන් හත් දෙනකු අද (10) අත්අඩංගුවට ගත් බව අපරාධ කොට්ඨාසය පවසයි.
මීට දින පහකට කලින් කොටන තුවක්කු ඇතුළු අවි හයක් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අවි වැඩි හරියක්ම සතුන් මැරීමට යොදා ගන්නා බව සොයා ගෙන ඇත.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
සුමාන තුනට ‘කට පුංචලා‘ 21 යි
ලාල් Sunday, 10 March 2013 04:28 PM
ඒ වැඩේ නම් හොදයි මිනිස්සුන්ට ගිනි අවි වැඩක් නැහැ (දී)