IMG-LOGO

සැබෑ පෙම්වතුන්ගේ අලුත් චිත්‍රපටයක්

20160528Sidarth-1මේ වනවිට සෑබැ ජීවිතේද පෙම්වතුන් බවට පත්ව සිටින බොලිවුඩයේ ජනප්‍රිය සිනමා නළුනිළි යුවලක් වන සිද්ධාර්ත් මල්හෝත්‍රා හා ආලියා භාට් ලබන වසරේ තිරගත කිරීමට සැලසුම් කර ඇති 'ආෂික්‍යූ' තුන්වැනි චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා තෝරා ගෙන ඇති බවට තොරතුරු ලැබේ. මහේෂ් භාට්ගේ සිනමා නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් මේ වසර අගදී සිදු කිරීමට සැලසුම් කර තිබේ.

'ආෂික්‍යු' පළමු චිත්‍රපටයේ පළමු වැන්න 1990 වසරේදී තිරගත වූ අතර, එහි රාහුල් රෝයි සහ අනූ අග්‍රවාල් රංගනයෙන් දායක වූ අතර, එය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ මහේෂ් භාට් විසිනි. 'ආෂික්‍යූ' දෙවැන්න 2013 වසරේදී තිරගත වූ අතර, එහි ආදිත්‍ය රෝයි කපූර් හා ශ්‍රද්ධා කපූර් රංගනයෙන් දායක විය. ආදායම් උපයා ගැනීම අතින් ඉහළ සාර්ථකත්වයක් ලැබු එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ භාට් පවුලේම සාමාජීකයෙකු වූ මෝහිත් සූරිය.

ආදායම් අතින් උපයා ගැනීමට සමත් වූ නිසාම 'භාට්' පවුල මේ වනවිට එහි තුන්වැනි නිර්මාණයට අතගසා ඇති බවට තොරතුරු සඳහන් වේ. භාට් පවුලේ මිණිපිරිය වූ ආලියා මෙහි ප්‍රධාන චරිතයට තෝරා ගැනීමද විශේෂත්වයකි. එමෙන්ම ආලියා සමගින් ඇයගේ පෙම්වතා වූ සිද්ධාර්ත් රංගනයෙන් දායක වෙන තෙවැනි චිත්‍රපටයද 'ආෂික්‍යු' තුන්වැන්න වේ. ඔවුන් දෙදෙනා මීට පෙර 'ස්ටුඩන්ට් ඔෆ්ද ඉයර්' හා මේ වසරේ ආදායම් ලැබීම අතින් සාර්ථක වූ 'සන් ඔෆ් කපූර්' චිත්‍රපටයහි රංගනයෙන් දායක වී ඇත.

20160528Sidarth-2 20160528Sidarth-3



අදහස් (0)

සැබෑ පෙම්වතුන්ගේ අලුත් චිත්‍රපටයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 504 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site