ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභික සහ සබරගමු පළාත් සභාවේ සභා නායක හිටපු ඇමැති ජයතිස්ස රණවීර මහතා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දෙන බව පැවසීය.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සබරගමු සභා නායක මෛත්‍රී පැත්තට යයි
යහම්පත් Monday, 08 December 2014 08:59 AM
ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය හිමි වෙන්න ඕනේ. මෛතිූපාල සිරිසේන මැතිතුමාව ජයග්‍රහනයට ආවට බොහොම ස්තුතියි. (ර)
ශාන්ත Monday, 08 December 2014 09:04 AM
මේ වගේ තීරණාත්මක අවස්ථාවකට රට පත්ව තිබෙන මොහොතක මෙවැනි කැපකිරීම් කරන මිනිස්සුන් අද රටේ හරි අඩුයි... ජයවේවා! (හේ)
සජිත් Monday, 08 December 2014 09:09 AM
පාර්ලිමේන්තු ඡන්දෙන් පරාදයි. පලාත් සභාවට ඉල්ලුවා ලොකු මනාපයක් දුන්නේ නැහැ....දැන් ඉතින් කොහෙට හරි හේත්තු වෙන්න තමයි තියෙන්නේ.(හේ)
සමන්ති Monday, 08 December 2014 01:58 PM
පිය පුතු ,අඹු සැමි, ගැටලුවලින් පක්ෂ නොමිදෙනකොට මිනිසුන්ට පක්ෂ එපාවෙනවා (නදී)
සෑම් Monday, 08 December 2014 09:18 AM
දේශපාලනය කරන අය කොටස් දෙකක් ඉන්නවා. බඩ වඩා ගැනීමට බලය ඇති අය සමග එක්වෙන අය සහ රට,ජාතිය වෙනුවෙන් තමන් සතු බලය කැපකර තම ජීවතය අවදානමකට ලක් කර ගන්නා අය වශයෙන් ඒ අය වෙන්කළ හැකියි. මෙතුමා අයිති වෙන්නේ දෙවනුව කී කොට්ඨාශයටයි (නදී)
රන්ජිත් Monday, 08 December 2014 09:22 AM
ජයවේවා. (නදී)
රංජිත් Monday, 08 December 2014 07:54 AM
පනින .......ට ඉනිමන් මොකට (අ)
සමරේ Monday, 08 December 2014 07:54 AM
මෙදා පාර මහින්දයි රනිලුයි පක්ෂමාරු කරයි වගේ.(අ)
කුරුවිට Monday, 08 December 2014 09:48 AM
මෙයා ගියේ නැහැ හිටිය තැනට වැටුනා (නදී)
සදුනි Monday, 08 December 2014 07:58 AM
ඔය එන්නේ පෝලිමේ කට්ටිය. (ර)
සජිත් පෙරේරා Monday, 08 December 2014 07:58 AM
ඔබට ජය නියතයි. ජය වේවා. (ර)
පතිරණ Monday, 08 December 2014 08:04 AM
ජයවේවා!! තව එනවා (නදී)
රන්ජන් Monday, 08 December 2014 08:06 AM
අපිත් සබරගමුවෙි ඒ වුණාට මෙයාගේ නම ඇහුවෙත් අදයි. (අ)
ජීවන් Monday, 08 December 2014 08:08 AM
මෛත්‍රී ගේ දිනුම අනිවාර්යයි ඔබගේ පැමිණීම අගය කරනවා ! (අ)
නිරොෂන් Monday, 08 December 2014 08:10 AM
ඔය තියෙන්නේ. රටට හොදක් වේවා (නදී)
දයා Monday, 08 December 2014 10:09 AM
අනේ පව් අයියෝ (නදී)
සරත් ආරියවංශ Monday, 08 December 2014 10:15 AM
ඔන්න නාය යෑම පටන් ගත්තා .(හේ)
ද මැල් Monday, 08 December 2014 08:20 AM
කලකිරිලා හිටපු එක්කෙනෙක්ද? (අ)
සත්‍යයා Monday, 08 December 2014 08:24 AM
සත්‍යය පුන්සඳක් මෙන් කළු වලා මැදින් එළියට වුත් කළුවර ලොව එළිය කරනවා. මෛත්‍රීපාල මහත්මයා සුභ නැකතකින් නාම යෝජනා බාරදීලා තියෙන්නේ. (නි)
මොහොමඩ් ඛාන් Monday, 08 December 2014 10:27 AM
සජිත් ඔයාගේ කතාව ඇත්ත (දී)
ප්‍රතාපසිංහ Monday, 08 December 2014 10:50 AM
ඔබ තුමා මෙච්චර දවසක් ඉවසපු එකයි පුදුමේ. පක්ෂය ඔබලාට සැලකුවේ පොල් කුඩු ගානට නේද? සුබ පතනවා! (නදී)
අමිත් Monday, 08 December 2014 11:11 AM
හොද හොද සෙල්ලම් එළිවෙන ජාමේට.(හේ)