
(සුජිත් හේවාජුලිගේ)
සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් සාන්ත මහතා එම ධූරයෙන් ඉවත් කරනු ලැබ ඇත
සේවයෙන් ඉවත් කිරීමේ ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය ඉන්දික සනත් කුමානායක මහතා උපකුලපතිවරයාට බාරදී ඇත.
මහාචාර්යවරයා මීට වසර කිහිපයකට පෙර ඉදි කළ පුස්තකාල ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පසුගියදා කැඳවා තිබිණ.
තනතුරෙන් ඉවත් කිරීමට හේතුව තමා නොදන්නා බව මහාචාර්යවරයා ප්‍රකාශ කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දන්නෙවත් නැතුව හොරකමක් කරලනේ. සොරි ආ. බයි ආණ්ඩුව තිබුණනම් මේක යටගහගන්න තිබුණ.