දක්ෂිණ අදිවේගී මාර්ගයේ ගමන් කළ දක්ෂණ අදිවේගී මාර්ග රියක ගැටුනු කාරයක සිටි අයෙකු මිය ගිය බව පොලීසිය කියයි.
අදිවේගී මාර්ග රියෙන් ගමන් ගත් තිදෙනෙක් කම්පනයෙන් රෝහල් ගත කර කරනු ලැබීය.
මෙම අනතුර සිදු වුයේ වැලිපැන්න ආසන්නයේදීය.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සුපිරි මගේ අනතුරින් අයෙක් මරුට
ඇසළ Saturday, 04 April 2015 03:12 PM
ලියන අදහස් බැලුවහම තේරෙනවා තිලක් ඩුබායි කියන්නේ කොහොම කෙනෙක්ද කියලා (නි)
කුමාර Saturday, 04 April 2015 03:54 PM
තිලක් කියන්නේ කොහොම කෙනෙක්ද කියලා සෑහෙන කලක ඉඳලා පාඨක අදහස් කියවීමෙන් මම තේරුම්ගත් දෙයක්. මෙතනදී වසන්ත මහත්මයා බොහොම වැදගත් කාලෝචිත උපදෙසක් දී තිබෙනවා. (නි)
ශානක Sunday, 05 April 2015 12:57 AM
අපෝ තිලක් ඔයා ලියපු මෝඩ දේවල් අපි දැක්කා (නදී)
ශානක Sunday, 05 April 2015 02:17 AM
තිලක් ඔයා කූරු ඇතුලට ගහල බලපු තැන තියෙනවද ? (නදී)
අභය Saturday, 04 April 2015 04:18 AM
අදිවේගී මගේ අනතුරු වෙනවා කියන්නේ නම් තනිකරම රියදුරන්ගේ වැරැද්ද. කිසිම විටක මුනට මුහුණ වාහන එන්නේ නැහැ. එක පැත්තකටවත් හරියට යන්න බැහැ කියන්නේ රියදුරාගේ වැරැද්ද. අධික වේගය වගේ දේවල් නැත්නම් 80-100 නියමෙට යන්න පුළුවන් (නදී)
උදය Saturday, 04 April 2015 04:34 AM
දවස් තුනකට පෙර මටත් මේ පාරේදී නින්ද ගියා. වාසනාවට වාහනේ වැට ගාවට එද්දී ඇහැ ඇරුනේ (නදී)
ශ්‍රී ලාල් Saturday, 04 April 2015 05:42 AM
ඔබ රිය පැදවීමට නුසුදුසු බව දැනගතිමි කරුණාකර රියදුරෙක් ගන්න උදය (ස)
පුබුදු Saturday, 04 April 2015 06:52 AM
එක දිගට බලාගෙන යනවිට නිදිමත එන එක ස්වාබවයෙන් වෙන දෙයක්. එහෙම නිදිමත ආව කියල වාහන නවත්වන්න බැහැ.වෘත්තීයම රියදුරන් අතින් හදිසි අනතුරු වෙනවා අඩුයි. හොඳම දෙය, නිදිමත එන අය පරණ පාරේම ගමන් කරන එක. නැතිනම් හොඳ රියදුරෙක් එක්ක යන්න. (ස)
අනුර ඩුබායි Saturday, 04 April 2015 08:29 AM
අදිවේගී මාර්ගයේ රියදුරන් සේවකයන් නිලදාරීන් පුහුණුව මදි වේග තීරුවේ වාහනය නවත්වන්නේ ඉන්බස්යන්නෙත් කිසිම සංඥාවක් නොදක්වමින් (ස)
තිලක් -ඩුබායි Saturday, 04 April 2015 09:44 AM
අපෝ ඔය අධිවේගී මාර්ග ප්‍රමිතියක් නෑ, මම බැලුවනේ තාර කට්ටේ ඇතුලට කූරක් ගහල කවුරුත් නැති වෙලාවක, හොරකන් කරලනේ ඕක හැදුවේ. මම නොදන්නේ මොනවද? (නදී)
වසන්ත Saturday, 04 April 2015 01:25 PM
ලංකාවේ අධිවේගී මාර්ග වල අනතුරු වලට මූළික හේතුවන්නේ මංතීරු වෙනස් කරන විට පැති කණ්ණාඩිය පමනක් බැලීමයි. විශේෂයෙන් අධිවේගී මාර්ග කාලයක පටන් භාවිතා කරන රටවල්වල පැති කණ්ණාඩියට අමතරව රියදුරු තමන්ගේ උරහිසට ඉහලින් තමන් මංතීරු වෙනස් කිරීමට බලාපොරොත්තුවන මංතීරුවේ වාහනයක් පැමිනේද කියා සෝදිසි කිරීමක් සිදුකරයි. මෙහි තිබෙන ප්‍රයෝජනය වන්නේ පැති කණ්ණාඩියට දර්ශනය නොවන දර්ශන පථයෙන් (Blind Spot නමින් හදුන්වන) පැමිණෙන වාහන හදුනා ගැනීමයි. මෙය පැයට කිලෝ 60 වඩා වේගයෙන් ධාවනය කරනවිට පිලිපැදිය යුතුපුරුද්දක් වන අතර ලංකාවේ රියදුරු පුහුණුකරුවන් හෝ රියදුරු බලපත් පරීක්ෂකවරුන් තවමත් සැලකිල්ලට නොගත් කාරනයකි. (නවීන රථවල මෙම පැති කණ්ණාඩියට දර්ශනය නොවන වාහන හඳුනා ගැනීමට පැති කණ්ණාඩියේ ඇති සෙන්සරයක් (Blind Spot Detection System) මගින්පැති කණ්ණාඩියේම ඇති බල්බයක් මගින් රියදුරුට දන්වයි). පහත ලින්ක් එකෙන් මෙය මනාව අවබෝදවේ. https://www.google.ca/search?q=Blind Spot Detection System