IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සුපිරි නළු සල්මන්ගෙ සිරදඬුවම අත්හිටුවයි

රිය අනතුරකින් එක් අයකු මරණයට පත් කර තවත් තිදෙනකු තුවාල කළ වරදට බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන්ට නියම කළ පස් අවුරුදු සිර දඬුවමට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීම නිසා ඇපෑල අවසන් වන තුරු ඔහුට ඇප හිමි විය.

ඉන්දියා රුපියල් තිස් දහසක (රුපියල්  ) ඇපයක් මුම්බායි මහාධිකරණයෙන් ඔහුට නියම විය.

ඇප පිට සිටින ඔහුට මහාධිකරණය නියෝග කළේ උසාවියට බාර වී අලුතින් ඉන්දියා රුපියල් තිස් දහසක ඇපයක් තබන ලෙසයි.

මේ අතර රිය අනතුරෙන් තිවාල ලැබූ පුද්ගලයෙක් වන්දි ඉල්ලා ඇත.

INDIA_BOLLYWOOD_ST_2399492g SALLU_2399415g



අදහස් (0)

සුපිරි නළු සල්මන්ගෙ සිරදඬුවම අත්හිටුවයි

සොපී Friday, 08 May 2015 09:35 AM

මෙයත් දාගන්නෙම ලෙඩ ..(බ)

:       0       0

හිරු Friday, 08 May 2015 09:50 AM

චිත්‍රපටි වල ඉන්නෙ වීරයාට. එ්ත් අැත්ත කථාව මෙයා තමයි මාරයා. (නි)

:       0       0

බීටා Friday, 08 May 2015 10:15 AM

අනතුරින් තුවාල ලබපු දෙදෙනාට සාධාරණය ඉෂ්ට වෙන්නේ නැද්ද? (ම)

:       0       0

තුෂාර Friday, 08 May 2015 11:28 AM

සල්මන්ට අත නොතබනු (නදී)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Friday, 08 May 2015 04:08 PM

'බෙසිල් පේයින්' කියන ලෙඩේ හදා ගත්තනම් අවුරුදු 5 ම හොස්පිටල් එකේ ඉන්න පුළුවන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site