IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සුපිරි ඕවරයේදී බැංග්ලෝර් පිලට ජය

අයි. පී. එල්. තරගාවලියේ 21 වැනි තරගය ලෙස බැංග්ලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල සහ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල අතර අද (16 වැනිදා) පැවති තරගය ලකුණු සමවීමෙන් අවසන් විය. ඉන්පසුව පැවති සුපිරි  ඕවරයේදී දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල පරදවා ලකුණු 4 ක තියුණු ජයක් ලබාගැනීමට බැංග්ලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල සමත්විය.

විනේ කුමාර් විසින් දුවද්දී දවාගැනීමකට හසුකරගනිද්දී දිල්ලි පිලේ වැඩිම ලකුණු ලාභියා වූ මහේල ජයවර්ධන ලබා සිටියේ ලකුණු 28 ක් පමණි. ඒ සඳහා ඔහුට පන්දු 31 ක් වැයවිය.

තරගයේ වීරයා ලෙස සම්මාන දිනූ විරාට් කොලි (65) සහ ඒ. බී. ඩිවිලියර්ස් (39) ලකුණු 103 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ.

දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 5 කට 152
(විරේන්ද්‍ර ශෙවාග් 25, ඬේවිඞ් වෝනර් 15, මන්ප‍්‍රීත් ජුනේජා 17, මහේල ජයවර්ධන 28, බෙන් රෝරර් 14, කේදාර් ජාදව් නොදැවී 29, ඉර්ෆාන් පතන් නොදැවී 19, ජයදේව් උන්කඞ් 24/2)

බැංග්ලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 7 කට 152
(කි‍්‍රස් ගේල් 13, ලෝකේෂ් රාහුල් 12, විරාට් කොලි 65, ඒ. බී. ඩිවිලියර්ස් 39, රවී රාම්පාල් නොදැවී 12, උමේෂ් යාදව් 22/2)

සුපිරි  ඕවරය

බැංග්ලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල කිසිවෙකු නොදැවී 15
(ඒ. බී. ඩිවිලියර්ස් නොදැවී 13)

දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල කඩුලූ 2 ක් දැවී 11
(ඉර්ෆාන් පතන් නොදැවී 11, රවී රාම්පාල් 11/2)

(**)



අදහස් (0)

සුපිරි ඕවරයේදී බැංග්ලෝර් පිලට ජය

යොහාන් Wednesday, 17 April 2013 07:25 AM

මේ තරඟය චන්නි වල තිබුණා නම් දිල්ලි පිල අනිවාර්යෙන්ම දිනනවා (නි)

:       0       0

නිශාන්ත Wednesday, 17 April 2013 08:24 AM

කොහොමද එහෙම වෙන්නේ? (නි)

:       0       0

යොහාන් Wednesday, 17 April 2013 10:56 AM

අපේ කෙනා ගහන්නේ නැහැනේ.(නදී)

:       0       0

ෂෙරිප් Wednesday, 17 April 2013 11:11 AM

බැංග්ලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල කඩුලූ 2 ක් දැවී 11 (ඒ. බී. ඩිවිලියර්ස් නොදැවී 13) දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල කිසිවෙකු නොදැවී 15 (ඉර්ෆාන් පතන් නොදැවී 10, රවී රාම්පාල් 11/2) මේ ලකුණු හරි.(නදී)

:       0       0

අරුණ Wednesday, 17 April 2013 07:17 PM

ශේරිෆ්ට පිස්සුද ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site