හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය බලන්න.
අමරසිරි පීරිස් |
කිංස්වුඞ් විද්‍යාලීය 94 ආදිශිෂ්‍ය කණ්ඩායම ඉදිරිපත් කරන විශාරද අමරසිරි පීරිස් සත්සැරි අසිරිය ”හන්තානට සඳ” ප‍්‍රසංගය මහනුවර ධර්මරාජ විද්‍යාලීය ශ‍්‍රවණාගාරයේදී අගෝස්තු 25 සෙනසුරාදා සවස 6.30ට |

2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සප්ත ස්වරයේ අසිරිය මවන ‘වියපත් බඹරා’
ප්‍රසාද් Wednesday, 22 August 2012 11:38 PM
“මට මගේ නොවන ආදරයක්” සිංදුව අපිට එදාට අහන්න ලැබෙයිද? (නි)
දිනේෂ් Friday, 24 August 2012 08:15 AM
ඔබ වැනි උසස් පුද්ගලයන් ගැන කීමට වදන් නැත. ඔබට නිදුක් නිරෝගී සුව පතමි. (නි)
ප්‍රසාද් Wednesday, 22 August 2012 11:39 PM
සිසිර, ඔයා අහලා තියෙනවද "මට මගේ නොවන ආදරයක්" සිංදුව? (නි)
චානක Wednesday, 22 August 2012 11:56 PM
ඔබට පින්! (නි)
අශාන් Thursday, 23 August 2012 01:41 PM
තව ටික දවසකින් නූතන රැල්ලේ ගායකයෙක් ඇවිල්ලා මේ වටිනා සිංදු ටිකත් විනාශ කරයිද දන්නේ නැහැ. (නි)
තුසිත Thursday, 23 August 2012 01:42 AM
මෙන්න නියම මිනිස්සු. (නි)
කුරුප්පු Thursday, 23 August 2012 01:51 AM
අපගේ කලාකරුවාණෙනි, ඔබට දීර්ඝායුෂ! (නි)
ගනේෂි Thursday, 23 August 2012 07:22 PM
නිදුක් නීරෝගී සුව ලැබේවා! ඔබේ හඩ සදා අමරණීයයි. (නි)
නිපුල් Thursday, 23 August 2012 02:57 AM
අම්බලන්ගොඩ, ධර්මාශෝක විද්‍යාලීය වේදිකාවේදී "හන්තානට සඳ" පායන දිනය විගස ළඟා වේවා! (නි)
රුක්ෂලා Thursday, 23 August 2012 07:41 AM
ඔබතුමාගේ ගීත වලට මම ගොඩක් කැමතියි. ඔබට දීර්ඝායු ලැබේවා! (නි)
athula Friday, 24 August 2012 06:34 PM
ඔබට පුළුවන්නම් ඔබ වැනි ගායකයන් එක් කෙනෙක් හිරි හදන්න සංගීතයට ප්‍රේශ්ෂකයනට කරන ලොකුම දායාදයක් ජයවේවා. නිරෝගී සුවය පතමි (අ)
උපාලි Saturday, 25 August 2012 07:02 PM
'' සඳ ඇවිත් මගේ මිදුලට " මේ ගීතය අපගේ හිත් වලින් නොමැකෙන ගීතයක්..ඔබට දිඝාසිරි.(ස)
ජනක Thursday, 23 August 2012 02:55 PM
ඔබට තෙරුවන් සරණයි! (නි)
ප්‍රණාන්දු Sunday, 26 August 2012 02:18 PM
සුභ පැතුම්...(ස)
කරූ Thursday, 23 August 2012 08:40 AM
ඔබට දීර්ඝායුෂ ලැබේවා ..දැන් ඇසෙන කබල් සංගීතය වගේ නෙමෙයි නෙමෙයි ඔබතුමන්ලාගේ ගීතයක් ඇසීමෙන් පුදුම මානසික සතුටක් ඇති වෙන්නේ..ජය වේවා !! (ස)
රන්දීර් Thursday, 23 August 2012 02:54 PM
ඔබ කලා ලොවේ රජෙකි...(ස)
සිසිර Thursday, 23 August 2012 08:56 AM
ප්‍රසාත් මම ඒ ගීතය රස වින්දා ?ඉතාමත් හොද ගිතයක්.. (ස)
යුවාන් Wednesday, 05 September 2012 03:15 PM
ඔබට දිඝාසිරි...! (ස)
ජගත් Saturday, 25 August 2012 08:22 PM
ඔබට තව දිගු කලක් ගී ගැයීමට වරම් ලැබේවා! (නි)
මාලක Thursday, 23 August 2012 09:14 AM
ඔබ විශිෂ්ඨතම ගායකයෙක්...සුභ පැතුම්.. (ස)
සුනිල් Thursday, 23 August 2012 03:09 PM
එකතැනක සමාධිගත වෙලා පැය ගණනක් වුවත් අහගෙන ඉන්න පුලුවන් කටහඩකුයි ඔබට තියෙන්නේ. (නි)
උපුල් Thursday, 23 August 2012 03:09 PM
මම ආසම ගීතය ඔහුගේ,හන්තානට පායන සද සිංදුවයි..(ස)
නිසන්සලා Friday, 24 August 2012 11:40 AM
සුභ පැතුම්..!!!! (ස)
වනිතා Friday, 24 August 2012 11:49 AM
මගේ ප්‍රියතම ගායකයා ඔබයි..ඔබට දිඝාසිරි. දරුමල්ලන්ගෙන් ඈත්ව දුර රටක තනිව සිටින අපිට ඔබගේ ගීත ආනන්දනීයයි..(ස)
සඳා Thursday, 23 August 2012 09:44 AM
"සොදුරිය කාලය කොතරම් නපුරුද ?" ගීතයට මම ගොඩක් කැමති.. නමුත් ඒ ගීතයේ තේරුම මම තාම හොයනවා.. ඔබට දීර්ඝායුෂ! (ස)
k.h.chandana jinapriya de siva Thursday, 23 August 2012 09:41 PM
ඔබ මගේ මනසට සුවය ගෙන දෙන සුන්දර අරනක්. ඔබ මටත් වඩා ජිවත් වේවා. (අ)
මහගේ Sunday, 02 September 2012 01:01 PM
ඔහුගේ ගීතයන්ට සවන් දීම භාවනාවකි. (නි)
කමල් Saturday, 25 August 2012 10:04 PM
අපේ නූතන ගායක දෙපළට දැන් මොනවා හිතිලද දන්නේ නැහැ. (නි)
පෙරේරා Thursday, 23 August 2012 10:22 AM
සිංහල ගීත රැක ගන්නට දරණ වෑයමට අපගේ ප්‍රණාමය... (ස)
දම්මි Thursday, 23 August 2012 03:52 PM
අමතක කරන්න එපා කියන්න මතක ඇතිව "ඉකිගසා හඬන අතීතයක කදුළු බිංදුවක් ගණුදෙනු කරන්න මට මගේම.....................‘‘ ඔබට හැමදාමත් ජය. (ස)
මධූර Saturday, 25 August 2012 10:50 PM
වියපත් අපගේ දෙසවන් සනහන වියපත් නොවූ කොවුලා ඔබයි. (නි)
කමල් Wednesday, 22 August 2012 07:28 PM
දැන් ඇසෙන ඝෝෂාකාරී සංගීතය පරදා තවත් බොහෝ කලක් ගී ගැයීමට ඔබට ශක්තිය ලැබේවා! (නි)
සරා Wednesday, 22 August 2012 07:43 PM
සිත් පහන් කරන ඔබතුමාට දීර්ඝායු වේවා! (නි)
අසින්ත Friday, 31 August 2012 11:11 AM
අශාන්, මටත් තියෙන බය ඒකමයි. (නි)
මැටිල්ඩා Thursday, 23 August 2012 04:57 PM
අමරසිරි පීරිස් ගාන්ධර්වයාණෙනි, ඔබ "අමරණීය සිරියක්"මැයි. (නි)
Samare Wednesday, 22 August 2012 09:26 PM
අපගේ අවංක සුබපැතුම් ඔබට තව දිගු ගමනකට.(අ)
අසින්ත Wednesday, 22 August 2012 09:24 PM
අතිවිශිෂ්ඨ කලාකරුවාණෙනි, ඔබට දීර්ඝායුස පතමි. (අ)
ලාල් Saturday, 25 August 2012 02:42 PM
හදවතින්ම සුභ පැතුම්..(ස)
සුජිත් පිරිස් Thursday, 23 August 2012 12:52 PM
ඔබට දීර්ඝායු..(ස)
sisira Wednesday, 22 August 2012 10:10 PM
හන්තානෙට පායන සඳ ගේ ගීතයක් යළිත් කිරීමට දෛරිය ලැබේවා. (අ)
තරුෂ Friday, 24 August 2012 02:44 PM
කොමන්ට්ස් ටික නියමයි අපේ අමරසිරි මහත්මාගේ ගීයක් වගේ(ස)
දමින්ද Monday, 03 September 2012 06:10 AM
හරිම ලස්සනයි. අහගෙන ඉන්න ආසයි, ඇය ගායනා කරන ගීත. (නි)
පියල් Wednesday, 22 August 2012 11:08 PM
මගේ වියපත් බඹරිදු ඔබයි. නිදුක් නිරෝගී හෙට දිනයක් පතමි. (නි)
සේනානායක Wednesday, 22 August 2012 11:23 PM
සුභාවිත ගීත කෙතට මල් වැස්සක් රැගෙන වඩිනු මැන බඹරාණෙනි. (නි)
සේනානායක Wednesday, 22 August 2012 11:26 PM
දෙනෝ දහසකගේ හදවතට අමතන ඔබ දිගුකල් දිනේවා! (නි)
මාලක Friday, 24 August 2012 08:03 AM
ඔබගේ "මලක් වුණේ ඇයි නුඹ" ගීතය අපට දහස් වරක් වුවද ඇසිය හැකියි. (නි)