
චීන විද්‍යාඥයන්, ‘චැංග් ඊ 6’ රොබෝ ගවේෂණ යානය, සඳේ අඳුරු කලාපයට යවා ගෙන්වා ගත් පස් සාම්පල මේ වනවිට වැඩි දුර පර්යේෂණ සඳහා පර්යේෂණාගාරයකට රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ.
‘චැංග් ඊ 6’ රොබෝ ගවේෂණ යානයේ කැප්සියුලය, පස් සාම්පල රැගෙන පෘථිවියට පැමිණියේ ඊයේ (25) ය. කැප්සියුලය පැරෂූට් ආධාරයෙන් පතිත කෙරුණේ මොංගෝලියාවේ චීනයට අයත් ප්‍රදේශයකටය.
චීනය මීට පෙර ද රොබෝ යානයක් සඳේ අඳුරු කලාපයට යවා ඇත. ඊට අමකරව සඳෙන් පස් ගෙන්වා ගැනීමක් ද කර ඇත.
එසේ වුවත්, සඳේ අඳුරු කලාපයට රොබෝ යානයක් යවා අඳුරු කලාපයේ පස් ගෙන්වා ගත් පළමු අවස්ථාව මෙයයි.
‘චැංග් ඊ 6’ රොබෝ ගවේෂණ යානය ගෙනා පස් ප්‍රමාණය කිලෝග්‍රෑම් දෙකකි.
2025 නොවැම්බර් මස 04
100
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2027
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සඳෙන් ගෙනා පස් පර්යේෂණාගාරයකට
Lakvidu Wednesday, 26 June 2024 03:58 PM
චීන්නුන්ට පිස්සුද මන්දා...? අඩුගානේ කලාවැවේ බැම්ම හෑරුවා නම් වැඩකට ඇති දෙයක් ගොඩගන්න තිබුණා.