IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සෙනෙහසක මහිම

පූජාපිටිය ගොඩහේන පිහිටි වැඩිහිටි නිවාසය සෙවණේ වෙසෙන මවකට දරුවන්ගේ සෙනෙහස නොලැබුණද ඒ අඩුව පුරවමින්  පූස් පැටවකු ඇය හා ජීවත් වෙයි. ඇයද මෙම පූස් පැටියා සිය දරුවකු මෙන්ම කවා පොවා සිය යහනේම නිදි කර ගනී . දරුවන් අත හැර යන අම්මලාටත් වැඩි හිටි නිවාසවලට දෙමාපියන් යවන දරුවන්ටත් මෙය ආදර්ශයක් බව ඇගේ දසුන දකින කවුරුත් කියති.

web



අදහස් (0)

සෙනෙහසක මහිම

කේ. සිරි Thursday, 07 May 2015 02:17 PM

චානක කියපු දේ මමත් අනුමත කරමි. මටත් දැනෙනවා දැනෙනවා වගෙයි. මේ අම්මගේ මුහුණේ තියෙන අව්‍යාජ සිනහව මොන තරම් අපුරුද?(හේ)

:       0       0

ලාල් Thursday, 07 May 2015 02:23 PM

දුක හිතෙන කතාවක්.(හේ)

:       0       0

චන්න බුවනක Thursday, 07 May 2015 02:24 PM

පූසා සහ බල්ලා අපේ ඥාතීන් වගේ නේද.(හේ)

:       0       0

චානක Thursday, 07 May 2015 09:16 AM

මගේ ආච්චිගෙ ඇඳ මතක් වෙනවා හරි සැපයි ඒක.(ම)

:       0       0

මංජු Thursday, 07 May 2015 10:45 PM

අනේ මෙහෙම පහත් දරුවෝ ඉන්නවනේ? (නි)

:       0       0

දුමින්ද Thursday, 07 May 2015 09:52 AM

ආදරණීය බැදීමක් (ම)

:       0       0

නෙත්මි Thursday, 07 May 2015 10:44 AM

මේ ලෙන්ගතුකම වඩාත් සැප යයි සිතන කීදෙනෙක් මේ ලෝකේ ඇද්ද? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site