කුඩා වැල්ල ධීවර වරාය පාරේ මැදබෝ කොටුව අසල සන්ධානයේ ජනපතිවරණ ප්‍රචාරක කාර්යාලයකට මැර ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තංගල්ල පොලිසියට පැමිණිලි කර ඇත.
සන්ධානයේම කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් මීට හේතුව බව පෙනේ යැයි සන්ධාන ආරංචි කියයි. එම සිද්ධියෙන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සන්ධානයේම දෙපිරිසක් ගැටෙති?
සත්‍යපාල Monday, 08 December 2014 10:18 AM
පෙර පුහුණු වීම් පවත්වනාවා වෙන්න ඇති. (නදී)
ශාන Monday, 08 December 2014 08:46 AM
ඔන්න කට්ටියටම මං කියන්නේ, මේක මනාප පොරයක් එහෙම කියලා නම් කියන්න එපා. (නි)