ප‍්‍රවීණ නාට්‍යවේදී සැන්ටින් ගුණවර්ධන මහතා (75) අභාවප‍්‍රාප්ත විය.
හෙන්රි ජයසේන සූරීන් 1962 දී වේදිකාවට ගෙනා ”ජනේලය” නාට්‍යයෙන් රංගනයට පිවිසි සැන්ටින් ගුණවර්ධන මහතා වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක් ද විය.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ”ගිරය”, සුමිත‍්‍රා පීරිස්ගේ ”ගැහැණු ළමයි” නාලන් මැන්ඩිස්ගේ ”දූ දරුවෝ” ඇතුළු ටෙලිනාට්‍ය රැසකටම රංගනයෙන් දායක වීය.
සැන්ටින් ගුණවර්ධන මහතා ”සිව් රඟ සේනා” සහ ”අරුමෝසම් වැහි” යන චිත‍්‍රපටවලද රඟපා ඇත.
ඔහු වෘත්තීයෙන් සැලසුම් ශිල්පියෙකි. මොරටුව, දහම් මාවතේ අංක 31 දරණ නිවසෙහි දේහය තැන්පත් කැර ඇත.
අවසන් කටයුතු බදාදා (17) සවස 4.30ට ගල්කිස්ස පොදු සුසාන භූමියේදී පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සැන්ටින් ගුණවර්ධන තිරයෙන් යයි
කපිල Wednesday, 17 April 2013 02:57 PM
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
විදේශ් Wednesday, 17 April 2013 01:08 AM
ඔබ රඟපෑ සමහර චරිත මතක් වන විට දැනුත් මගේ දෑසට කඳුළු එනවා. ඔබ එතරම් දක්ෂ ලෙස එම චරිත වල ජිවත් වුවා. ඔබට අජරාමර නිවන් සුව පතමි! (නි)
අමිල Tuesday, 16 April 2013 05:21 PM
එතුමට සුව බර නින්දක්.(නදී)
ලක්ෂ්මන් Wednesday, 17 April 2013 09:03 AM
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ලුම්බිණි Wednesday, 17 April 2013 09:07 AM
මෙතුමා නියම දක්ෂ කලාකරුවෙක්. මගේ ශෝකය! (නි)
ගුණසේකර Wednesday, 17 April 2013 09:35 AM
දහම් මාවතට මහා මෙහවරක් කරපු ඔබ සදා නොමැකෙන නමක් තබා අපෙන් වෙන්වුවද ඔබට අජරාමර නිවන් සුව පතමු!! (නි)
කින් බෙනට් Tuesday, 16 April 2013 06:33 PM
අයියෝ ...! (නි)
රෝහණ Tuesday, 16 April 2013 07:21 PM
සොහොයුරාණෙනි,, මේ සසර සවාරියේදී අපි යලිත් හමුවෙමු! (නි)
ඛාන් Tuesday, 16 April 2013 08:23 PM
හිතට දුකකි. ඔබ තුමාට නිවන් සුව පතමි.(නදී)
අසංග ප්‍රියලාල් Tuesday, 16 April 2013 10:50 PM
දයාබර සැන්ටින්, ඔබට නිවන් සුව ලැබේවා! (නි)