මේ වනවිට වැඩිපුර "අයිටම්" ගීත සඳහා සිය රංගන දායකත්වය ලබා දෙන බොලිවුඩ් සිනමා නිළි සනී ලියොන් නර්තනයෙන් එක්වෙන තවත් චිත්‍රපටයක් එළැඹෙන ඔක්තෝබර් 14 වැනිදා ඉන්දියාවේ ප්‍රදර්ශනය වීමට නියමිතය.
ඒ සුනිල් සුබ්‍රමනියම්ගේ "පද්දු" චිත්‍රපටයේය. මෙහි ප්‍රධාන චරිත ශවේති කපූර්, ශාලනි අරෝරා, ගවුර් ඛාන් නිරූපණය කරන අතර, සනී ලියොන්, ෂර්මන් ජෝෂි හා කත්‍රිනා කයිෆ් මෙහි ආරාධිත රංගනයන්හි නිරත වෙති.
"තූ සරූරත් නහි හේ තූ සරූරත් හේ" සනී ලියොන් පෙනී සිටින "අයිටම්" ගීතය වන අතර, මෙහි ඇය සමගින් ජනප්‍රිය බොලිවුඩ් නළු ෂර්මන් ජෝෂි රංගනයෙන් දායක වෙති. ඔවුන් දෙදෙනා බොලිවුඩ් චිත්‍රපටක පෙනී සිටින පළමු අවස්ථාවද මෙය වේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සනීගේ සරාගි නර්තනයක්