IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


සුදු පාට මීදුම් ගලාලා එල්විස් ප්‍රෙස්ලිගෙන්

රොක් ඇන්ඩ් රෝල් ගීතයේ රජු ලෙස සැළකෙන එල්විස් ප්‍රෙස්ලි යනු ලෝකවාසී මෙන්ම ලංකාවාසී බොහෝමයකගේද ප්‍රියතම ගායකයෙකි. ලංකාවේද ඔහු වෙනුවෙන් රසික සංවිධාන තිබීම එය ඔප්පු කරනවා. මේ වීඩියෝව නරඹන ඔහුට එල්විස් ප්‍රෙස්ලිගේ හඬින් ගයන සුදුපාට මීදුම් ගලාලා ගීතය රසවිඳිය හැකියි. වැඩි විසතර නොකියන්නේ ඔබට එය රසවිදින්නට ඉඩ සලස්වන්නටයි.

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

සුදු පාට මීදුම් ගලාලා එල්විස් ප්‍රෙස්ලිගෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 104 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site