IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


සදර්ලන්ඩ් ක‍්‍රීඩා සමාජ ක‍්‍රීඩා සැණකෙළිය 22 දා

කඩුගන්නාව සදර්ලන්ඞ් ක‍්‍රීඩා සමාජයේ වාර්ෂික ක‍්‍රීඩා සැණකෙළිය මේ මස 22 වැනිදා පෙරවරු 8 සිට කඩුගන්නාව දුම්රිය සමාජ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. ක‍්‍රීඩා උළෙල අවසානයේදී එම සමාජයේ සාමාජිකයන් අතර සුහද හමුවක් කඩුගන්නාව රොක් විව් හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. සදර්ලන්ඞ් ක‍්‍රීඩා සමාජයේ සාමාජික සාමාජිකවන්ට මෙම අවස්ථාවට සහභාගිවන ලෙස සංවිධායක කමිටුව දන්වා සිටියි.



අදහස් (0)

සදර්ලන්ඩ් ක‍්‍රීඩා සමාජ ක‍්‍රීඩා සැණකෙළිය 22 දා

ෆිරෝ Thursday, 20 December 2012 05:05 PM

එම සමාජයේ සාමාජික සාමාජිකයින් පමණක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 46 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 203 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 544 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site