සෞදි වාස නීති කඩකළැයි චෝදනා ලැබූ ශ්‍රී ලාංකිකයෝ 65 දෙනෙක් සෞදි අරාබියෙන් ශ්‍රි ලංකාවට නෙරපා හරිනු ලැබූහ. නියමිත නිවසේ හැර වෙනත් ස්ථානවල රැකියා කිරීම හා වෙනත් වැරදි සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගවට ගත් බව ඇරැබ් නිවුස් පුවත් සේවය කියයි. සෞදි අරාබියට යන බොහෝ දෙනා ළමයින බලා ගැනීම හා ගෘහ පාලනය ගැන මනා පුහුණුවක් නොලැබූ අය බව සෞදි හාම්පුතෙක් ඇරැබි පුවත් සේවයට පවසා ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සෞදියෙන් 65ක් පිටුවහල්
රොමේෂ් දිසානායක සෞදි අරාබියේ රියාද් නුවර සිට Wednesday, 14 November 2012 01:27 AM
මිනිසුන්ට පුළුවන් තරම් බොරු කියාලා තුට්ටු දෙකේ පඩියකට එවන එකට සම්පූර්ණ වගකිව යුත්තේ ඒජන්සිකරුවන්. මෙහේ ඇවිල්ලා ආව අරමුණ අමතක කර වෙන වෙන නීතිවිරෝධී කටයුතු වල නිරත වෙනවා නම් ඒවාගේ බරපතළකම සහා ඒවාට විදිය යුතු දඩුවම්ද වැරදි කළවුන් විදිය යුතුයි. තමන් ගේ රටේ කීර්තිනාමයට හානියක් නොවන අයුරින් හැසිරෙනවා නම් තමයි වඩාත් උචිත. (නි)
රොමේෂ් දිසානායක සෞදි අරාබියේ රියාද් නුවර සිට Wednesday, 14 November 2012 01:28 AM
http://www.arabnews.com/node/351654 (නි)
චන්ද්‍රසිරි Wednesday, 14 November 2012 01:36 AM
සමහර ගෘහ සේවිකාවන්ගේ වැඩනිසා නම කැතවෙන්නේ රටේ අනෙක් අයගේයි. (නි)
මොහොමඩ් Wednesday, 14 November 2012 04:05 AM
කාන්තාවන් යන එක නතර කරනකල් ප්‍රශ්න ඇතිවෙන එක නතර කරන්න බැහැ. (නි)
මුතූ Wednesday, 14 November 2012 01:24 PM
දමිත් මල්ලි හිගා කෑවත් ඔය වගේ රටවල්වලට යන්න ඒපා. ඒතකොට ඒ රටින් ලැබෙන විදේශවිනිමය ඔයා දෙනවාද? (ස)
අසිත Tuesday, 13 November 2012 08:13 PM
ළමයින්ට ආදරේ ඇති, ගෙවල් වල වැඩ හොයලා බලලා කරන අය කවදාවත් රට යන්නෙ නැහැ. (ස)
කමල් Tuesday, 13 November 2012 08:56 PM
මේවාට වග කියන්න ඕන ඒජන්සි ආයතන..!(නු)
නන්දන Tuesday, 13 November 2012 08:45 PM
රටයන අයට ඒ රටේ හැටියට ජීවත්වෙන්න කියලා දෙන්න ටියුෂන් පන්ති දාන්ඩ ඕනෑ. (නි)
ෆෙරෝස් Tuesday, 13 November 2012 09:02 PM
මේ අයට අනුකම්පා කරන්න බැහැ. (නි)
කමල් Wednesday, 14 November 2012 07:00 PM
දමිත්, මෝඩ කතා කියවන්න එපා. (නි)
දමිත් Wednesday, 14 November 2012 10:23 AM
හිගාකෑවත් ඔය වගේ රටවල් වලට යන්න එපා. (නි)
රොෂාන් Wednesday, 14 November 2012 10:28 AM
රොමේෂ් නිවැරදියි. (නි)
නිමල් Tuesday, 13 November 2012 11:29 PM
ඒකතමයි දෙවියන්ගෙ කැමැත්ත. (නි)
මහින්ද Tuesday, 13 November 2012 11:37 PM
සෞදිය මුස්ලිම් අන්තවාදී රටක්. (නි)