කැලණිය ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකාය ගලේවෙල වලස්වැවදී සෙන්ටි මීටර් 12ක් පමණ වන කුඩා පිස්තෝලයක් සහ උණ්ඩ කිහිපයක් අත්අඩංගුවට ගත්තේය. සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයකු ළඟ මේ ගිනි අවිය තිබූ බව වැටලීම කළ පොලිස් විශේෂ කාර්ය බළකායේ චන්දික ප්‍රියන්ත කුමාර මහතා වාර්තා කර ඇත.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සෞදියෙන් පොඩි පිස්තෝලයක් ගෙනල්ලා
හේවා Saturday, 19 January 2013 05:55 PM
පොඩිරතන කෙනේ පොඩි වැඩකට ගෙනාපා පොඩි බඩුවක් ගැන පොඩි කතාවක් බය වෙන්න එපා..!(නු)
ලලිත් කටාර් Saturday, 19 January 2013 06:51 PM
එයා සෞදියෙ වැඩ කළාට ඔය පිස්තෝලෙ එහෙන් ගෙනාව කියලා කියන්න බැහැ.!(නු)
පාරා Saturday, 19 January 2013 08:23 PM
සෞදිවල ඔන තරම් ගිනි අවි තියෙනවා හොරක්ම කලාට බෙල්ල කපන්නෙ නැහැ.. හිර දඩුවමක් දෙනවාද අවුරුදු ක හොකරම් කීපයක් කළොත් දඩුවම් දීපකින් පසුව නැවත කළොත් අත කපනවා.. (සෝමාලියානු ජාතිකයකු හොරකම් 27කට පසුව 28 කළාට පසුව කාමිස් මුසයිට් වාහන නැවතුම්පොලේදී සිකුරාදා දහවල් ජුම්මා ආගම කිමෙන් පසුව අත මැණික්කටුව ළගින් කපලා ඔහුව ගිලං රථයකත් අත වෙන වාහනයකත් ගෙනිච්චා.. 1950දී) මෙය ලංකාවෙ අයව දැනුවත් කිරීම සදහාය..!(නු)
ශාන්ත ලාල් Saturday, 19 January 2013 08:28 PM
ඕක අරාබි වාර්තාකරුවන් දැනගත්තොත් අපිටත් නිදහසේ ගුවන්තොටුපොළෙන් එන්න වෙන්නේ නෑ. (ත)
අජිත් Saturday, 19 January 2013 11:54 AM
ඕක මොන එහෙකට ගෙනාවද ?(ස)
රංජිත් Saturday, 19 January 2013 12:13 PM
දෙන්න පුළුවන් උපරිම දඩුවම් දිය යුතුයි. පලිගැනීමක් ලෙස නොව රටේ අනාගතය උදෙසා (ස)
සුමිත් Saturday, 19 January 2013 10:18 PM
බඩුව පොඩි වුනාට වැඩලොකු ඇති!දැං නැනෝ තාක්ෂනය නොවැ!..(නු)
සිල්වා Saturday, 19 January 2013 12:19 PM
දැන් ඉතින් අනිත් අයත් බලයි වපර ඇසින් (ස)
ප්‍රියාල් Saturday, 19 January 2013 12:26 PM
ලොකු ලොකු අය ඕනි තරම් දේ ගේන නිසා ඕක ගණන් ගත යුතු නෑ (ස)
තිලින Saturday, 19 January 2013 12:29 PM
මරණ දඩුවම දෙන්න තියෙන්නේ (ස)
චමින්ද Saturday, 19 January 2013 01:21 PM
බෙල්ල කපලා මරන්න ඕන මෙයාලා තමයි (ස)
කෝලිත Saturday, 19 January 2013 01:35 PM
12cm ක පිස්තෝලයකින් අඩි 5 ක මිනිහෙක් මරන්න බැරුව ඇති. එයාට යන්න දෙන්න (ස)
සුනිල් Saturday, 19 January 2013 01:35 PM
ඕක ගන්න ඇත්තේ පොඩි වැඩකට වෙන්න ඇති .ඔන්න ඕක අතහැරලා දාන්න !!(ස)
ජයා Saturday, 19 January 2013 02:00 PM
ඔන්න මාව අල්ලගන්න එපා ඕවට (ස)
හසාම් Saturday, 19 January 2013 02:18 PM
මේකනම් මොකද්ද සුළු දෙයක්නේ.. (නු)
ජනක Saturday, 19 January 2013 02:19 PM
හැමෝගෙම ඒවා අල්ලන්න... එතොට රට හැදෙයි..!(නු)
රිස්වාන් - සෞදි අරාබිය. Saturday, 19 January 2013 02:32 PM
ඕක මෙහෙදි අහුවෙලා නිසා අවරුදු කීයක් ඉන්න වෙයිද දන්නේ නැහැ සිරේ. (ස)
නිත්‍යා Saturday, 19 January 2013 03:06 PM
ආත්මාරක්ෂාවට වෙන්න ඇති ලඟ තියාගන්න ඇත්තේ (ස)
ලලිත් සෞදි Saturday, 19 January 2013 03:24 PM
මේක මොකද්ද?(නු)
සමන්ත Saturday, 19 January 2013 03:26 PM
මෙයාට තරහා අය ඉන්නවාද දන්නෙ නැහැ එයාගේ ආරක්ෂාවට ගේන්න ඇති..!(නු)
පිටිගල Saturday, 19 January 2013 03:51 PM
සෞදි ගුවන්තොටුපලේදි අහු වුණානම් අද වෙනකොට මෙයාගේ බෙල්ලත් නෑ (ස)