ලන්ඩනයේ ශ්‍රි සද්ධාතිස්ස අන්තර් ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පිංකම නොවැම්බර් 10-11 දිනයන්හි පැවැත්වීමට නියමිතය. විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී නාහිමියන්ගේ අනුශාසකත්වයේ පින්කම පැවැත්වේ.
ඩී.ගෞතමදාස යුවළ හා එස්.වීරකෝන් යුවළ ප්‍රධාන දායකත්වය දරති. උඩුවේ ධම්මාලෝක හිමියන් අටවිසි බුද්ධ පූජා පින්කම ද බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක අකුරැටියේ නන්ද නා හිමියන් ප්‍රධාන ධර්ම දේශනය පැවැත්වීමට ද නියමිතව සිටිති. මේ වසරේ භික්ෂූන් වහන්සේලා අටනමක් වස් වෙසෙති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සද්ධාතිස්ස මධ්‍යස්ථානයේ කඨින පින්කම ලබන 10-11
ජෝන් Monday, 22 October 2012 12:03 PM
සාධු ...සාධු....සාධු !! (ස)
චන්ද්‍රසිරි Monday, 22 October 2012 12:48 PM
බහූ දේවා මනුස්සාච - මංගලානී අචින්ත්‍යුං (ස)
ආනන්ද පිටබැද්දර Monday, 22 October 2012 12:47 PM
ලොවුතුරු දහම ලොව සැම කල් රැක ගන්න බොදු බැතිමතුනි ඕනෑ අප ඒක් වන්න (ස)