සුදු කොඩි රැගෙන ආ අයටත් වෙඩි තැබූ බවට කළ අසත්‍ය චෝදනාවේ බලපෑම අප මව් බිමට තවමත් ඇති බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී අද ප්‍රකාශ කෙළේය. සරත් පොන්සේකා වැරැදිකරු කර තුන් අවුරුදු සිර දඬුවම් නියම වූයේ සුදුකොඩි නඩුවෙනි. 2009 මැයි මාසයේ සිදු වූයේ යැයි කියන එම සිද්ධිය ගැන ජනපති මෙවැනි සඳහනක් කෙළේ මුල්ම වරටය. එදා ත්‍රස්තවාදීන් සාමාන්‍ය ජනතාවට මුවා වී හමුදාවට හා රජයට පහර දුන්නා. අද කොටි ත්‍රස්තවාදීන් මානව හිමිකම් වලට මුවාවී මුදල් එකතු කරන්නේ යැයි ද කීය.
2025 නොවැම්බර් මස 04
585
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2277
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සුදුකොඩි සිද්ධිය තාම තියෙනවා
නාමල් Wednesday, 23 November 2011 03:14 PM
තීන්දුවෙන් පෙන්නල දුන්නේ එහෙම දෙයක් වුනා කියන එකනෙ
රැජිනකාන්ත් Tuesday, 22 November 2011 10:28 PM
අනේ මන්ද අපට තේරෙන්නෙ නෑ.
සමන් Wednesday, 23 November 2011 01:21 AM
අනේ අනේ කියන ලැජ්ජ නැති කතා
M.S.P Wednesday, 23 November 2011 08:00 AM
සුදු කොඩි රැගෙන ආ අයටත් වෙඩි තැබූ බවට කළ අසත්‍ය චෝදනාවේ බලපෑම පිලිබදව අපට බොහෝදෙ කල යුතුව තියෙනවා. නමුත් කොපමණ එ පිලිබදව අවශ්‍ය පුද්ගලයන්ට හැකි පමණ දැන් වුවත් ප්‍රතිපලයක් තියා පිළිතුරක්වත් නැති වීම නිසා කණගාටු වෙමි.
සත්‍යය Wednesday, 23 November 2011 08:24 AM
තමන් නොකළ වරදකට මේ තරම් කිපෙන්නේ ඇයි? එහෙම වුණාම මුලු ලෝකයාම හිතන්නේ වැරැදි කරපු නිසා බය වෙලා කෑ ගහනවා කියලා. "පනින්න පෙර සිතා බලන්න"
සම්පත් Wednesday, 23 November 2011 09:25 AM
ජනාධිපති ගොඩක් හොදයි... ෆොන්සේකා නරකයි