IMG-LOGO

සතොසට ලක්ෂ එක හමාරක් දඩ

පාරිභෝජනයට නුසුදුසු ලොකුලූනු තොගයක් වැලිසර ගබඩාවේ තබාගත් ලංකා සතොසට වත්තල මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් රුපියල් 150000 දඩයක් නියම කෙළේය. පරිභෝජනයට නුසුදුසු ලොකුලූනු කිලෝ 12675 තොගයක විනාශ කරන ලෙස ද නියෝග කැරිණි. පාරිභෝගික අධිකාරිය පැමිණිල්ල ඉදිරිපත් කෙළේය.



අදහස් (0)

සතොසට ලක්ෂ එක හමාරක් දඩ

පෙරේරා Tuesday, 01 January 2013 12:58 PM

සියලු දඩ වියදම් වගකිවයුත්තන්ගෙන් අයකරගන්න. (නි)

:       0       0

රත්නායක Tuesday, 01 January 2013 12:58 PM

මම මෙහි වගකිය යුත්තෙක් නම් මම දන්නවා කල යුතු දේ (ස)

:       0       0

යෝනුස් Monday, 31 December 2012 10:29 PM

එතකොට දඩේ විතරද? මේ වැඩේ කරපු නිලධාරීන්ට දඩුවම් නැද්ද? කවුද මේ දඩේ ගෙවන්නේ? (නි)

:       0       0

නිත්‍යා Tuesday, 01 January 2013 01:53 PM

දඩුවම ප්‍රමාණවත්ද ?? (ස)

:       0       0

නිලංග Tuesday, 01 January 2013 02:03 AM

නඩුත් හාමුදුරුවන්ගෙ, බඩුත් හාමුදුරුවන්ගෙ. අහිංසක අපි මොනවා කරන්නද? (නි)

:       0       0

අපොන්සු Tuesday, 01 January 2013 04:11 AM

ආනයන කරනකොට හොදට තිබිල ගබඩා කළාට පස්ස් සේ නරක වුණාද? මේ වාගේ ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීමට තරම් සුදුසු ගබඩා පහසුකම් තිබේද? (නි)

:       0       0

බලපිටිය Tuesday, 01 January 2013 07:14 AM

කුණු ලූණු වලට ගෙවුවෙත් අපේ සල්ලි. දඩයට ගෙවන්නෙත අපේ සල්ලි. (නි)

:       0       0

කුමාර Tuesday, 01 January 2013 03:15 PM

දඩය පාරිභෝගිකයන්ගෙන් අයකරගෙන අදාල අය‍ට උසස්වීම් දෙමුද (ස)

:       0       0

චාමර Tuesday, 01 January 2013 08:07 AM

දඩය සතොසට වුණත් ගෙවන්න‍ වෙන්නේ මහජන මුදලින්නේ. අලුත් අවුරුද්දට අපිට අවුරුදු බෝනස්... (නි)

:       0       0

කිවි Tuesday, 01 January 2013 08:25 AM

චන්දිම, ලොකු ලොකු අයට ඉතින් වෙන්නෙ ලොකු ලොකු තානාන්තර ලැබෙන එකනේ. (නි)

:       0       0

අජිත් Tuesday, 01 January 2013 08:31 AM

ඔය ද‍ඩේ හෙ‍ට අනිද්දා අපිට වැටේවිද දන්නේ නෑ (ස)

:       0       0

නිත්‍යා Tuesday, 01 January 2013 08:42 AM

දඩුවම් නොදුන්නොත් නැවතත් කරන්නේ මේ දේමයි (ස)

:       0       0

නිමල් Tuesday, 01 January 2013 08:47 AM

ඇනවුම් කරල ගත්ත නිලධාරියා රට ලූණුයි, ලංකාවෙ ලූණුයි හඳුනන්නෙ නැද්ද? නැත්තම් මෙතන ඇත්තේ වෙනත් කතාවක් ද? (නි)

:       0       0

රසී Tuesday, 01 January 2013 09:55 AM

මේවා අඩු ගාණට හෝටල් කරුවන්ට දෙනවා ඇති (ස)

:       0       0

හසිත් Tuesday, 01 January 2013 10:07 AM

දුර ගමන් සේවා බස් රථ නවත්වන තැන් වල තියෙන හෝටල් වල බඩු මිළ පාලන මිළට වැඩිය හුගක් වැඩියි. අන්න ඒවා ගැනත් හොයලා බලන්නකෝ. (නි)

:       0       0

චන්ද්‍රා-සිඩ්නි Tuesday, 01 January 2013 10:04 AM

මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙන්නත් පුලුවන්. (නි)

:       0       0

ලලිත් - කටාර් Monday, 31 December 2012 07:12 PM

හොර පාරේ ආපුවාවද්ද? (නි)

:       0       0

සිල්වා Monday, 31 December 2012 07:24 PM

දැන් කාගේ මුදල් වලින‍්ද ඔය මුදල ගෙවන්නේ? (නි)

:       0       0

රාජා Tuesday, 01 January 2013 11:03 AM

සතොසට දඩ ගැහුවා කියන්නෙ වක්‍රව අපිටනෙ දඩේ. කරන්න ඕනෙ වගකිවයුතු නිලදාරීන්ට දඩුවම් කරන එකනෙ.(ස)

:       0       0

අජිත් Monday, 31 December 2012 08:06 PM

කුණු ලුණු මිළට අරන් පාඩුව විදින්නෙත් අපි. අන්තිමට දඩය ගෙවන්නෙත් අපි. (නි)

:       0       0

චන්දිම Monday, 31 December 2012 08:09 PM

මට මේක තේරෙන්නෙ නැහැනෙ. සතොසට දඩ ගැහුවට ඔය වැඩේට වග කියන්න ඕනෑ අයටයි, ලොකු ‍ලොකු මහත්තුරුන්ටයි දෙන දඩුවම මොකක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 13 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 181 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 505 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site