IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සතුන් මරන්න නකල්ස් ගිනි තබති

නකල්ස් කරගස්තැන්නේ පතන කැලේ අක්කර දහයක් ගිනි තබා වනසා ඇතැයි ලග්ගල අඩවි වන කාර්යාලයය කියයි. සතුන් දඩයමට මෙසේ කැලෑව ගිනි තබන්නට ඇතැයි කියති.



අදහස් (0)

සතුන් මරන්න නකල්ස් ගිනි තබති

ගිහාන් Thursday, 13 September 2012 01:58 PM

අනේ මන්දා! ලංකාවේ මිනිස්සුන්ගේ මොළේ? සත්තු මරන්න හොඳ නැහැ. හැබැයි ගිනි තියන්න පුළුවන්. (නි)

:       0       0

වරුණ Wednesday, 12 September 2012 12:15 PM

වන සංරක්ෂණ නිලධාරීන් නිදිද ? මේවා කරන අයට දඩුවම් දෙන්න බැරිද ? අර හෝර්ටන් තැන්නේ අවසන් පිටවීමේ දොරටුව ගාව ඉන්න පොලිතින් පරීක්ෂක නිලධාරියෝ වගේද දන්නේ නෑ මේ ගොල්ලෝ..(ස)

:       0       0

දමිත් Wednesday, 12 September 2012 12:40 PM

ගිනි තියපු අය අල්ලල ඒ අයටත් ගිනිතියන්න ඕන...(ස)

:       0       0

අන්තෝනි Wednesday, 12 September 2012 05:30 PM

කොහෙද අර සත්ව හිංසා ගැන කතාකරපු කට්ටිය? මෙතන මැරෙන්නේ සත්තු නෙවෙයිද? (නි)

:       0       0

රණා Wednesday, 12 September 2012 01:03 PM

අපරාද කරන්නේ ඇයි දරුවනේ. (ස)

:       0       0

සජී Wednesday, 12 September 2012 01:25 PM

ඇයි දෙයියනේ මේ මිනිස්සු මෙච්චර පවටම බර....(ස)

:       0       0

දිල්ෂාන් Wednesday, 12 September 2012 01:26 PM

ලංකාවේ ඔහොම තමයි.මම දන්නේ නෑ ඒ ඇයි කියන්න..(ස)

:       0       0

අසිත Wednesday, 12 September 2012 08:58 PM

ආගම සම්බන්ධ දෙයක් වුණා නම් මෙලහකට ශාක භක්ෂකයන්ගේ ප්‍රතිචාර 200ක් විතර දකින්න තිබුණා. (නි)

:       0       0

අජන්ත Thursday, 13 September 2012 05:04 PM

අපා ගතවන මිනිස්සු

:       0       0

අමිල කටුනායක Wednesday, 12 September 2012 09:28 PM

මහ එපා කරපුම සතා තමයි 'මනු සතා'. (නි)

:       0       0

ආචාර්ය වසන්ත ලියනගේ Wednesday, 12 September 2012 09:44 PM

අපේ රටේ වනාන්තරවල ඇතිවන සියළුම ගිනිගැනීම් නොමනා මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවන දේවල්. එහෙත් කැළෑ ගිණි ඇතිවීමට ප්‍රධාන හේතුව ලෙස මාධ්‍ය වාර්තාවල නිතරම සඳහන් වන පරිදි සතුන් දඩයම් කිරීම සඳහාම කැළෑ ගිණි තබන අය මෙරට ඉතා අල්ප බව මාගේ වැටහීමයි. කැළෑ ගිණි තැබීමෙන් මතුපිටට පෙනෙන්නාවූ ආර්ථිකමය හානියට වඩා විශාල වූ පරිසර විනාශයක් සිදුවන බව වටහාගත යුතුය. දිවිගලවා ගැනීමට වාසනාවන්ත වූ ජීවීන් අතර, එම වාසනාව අහිමි වූ වන ජීවීන් සිය ගණනින් ගින්නට පිළිස්සී මියැදෙති. එසේම මහා වනස්පතීන් ද ගිණි රකුසාට බිළිවී විනාශ වී යයි. මෙවන් විනාශයන්හිදී වන සංරක්ෂණ නිළධාරීන් නිදා නොසිටින බව අවධාරනය කරමි. එසේම මෙවැනි අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කරන අවස්ථාද ඇත. එහෙත් ගින්නක් පැතිරෙන විට අපරාධකරුවෙකු එම ස්ථානයේ සොයා ගැනීමට නැත. විශාල පරිසර හා ජෛව සම්පත් විනාශයන් සිදුකරන කැළෑ ගිණිතබන්නන් අල්ලා ගැනීමට අදාල බලධාරීන් වෙත අවශ්‍ය සහාය ලබා දී අපගේ මිලකළ නොහැකි වටිනා ස්වභාවික සම්පත් රැකගැනීමට කටයුතු කිරීම රටට ආදරය කරන සෑම පුරවැසියෙකුගේම යුතුකමකි. (නි)

:       0       0

ලලිත් Wednesday, 12 September 2012 03:06 PM

කරන කලට පව් මිහිරියි ගෙවන කලට .... ගෙවලාම බලන්නකෝ (දී)

:       0       0

වෙනුර Wednesday, 12 September 2012 10:04 PM

වතුර පොඩ්ඩක අගය දැණුනහම තමයි ගින්දර වල රස්නය තේරෙන්නේ. (නි)

:       0       0

සරත් Thursday, 13 September 2012 12:39 PM

මීට වැඩිය හොද නැද්ද තමන්ගේ අතින්ම තමන්ගේම බෙල්ල මිරිකා ගත්තානම්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site