
(නිමල කොඩිතුවක්කු)
සමගි ජනබලවේගය දිස්ත්‍රික්ක 7ක් සදහා නායකයින් පත්කර තිබේ.
ඒ අනුව ගාල්ල, කුරුණෑගල, මාතලේ, කළුතර, පුත්තලම, ගම්පහ,සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙම නව පත්කිරීම් සිදුකර ඇත.
මාතලේ රෝහිණී කුමාරි, පුත්තලම හෙක්ටර් අප්පුහාමි, අනුරාධපුර රෝහණ බණ්ඩාර, ගාල්ල ගයන්ත කරුණාතිලක, ගම්පහ හර්ෂණ රාජකරුණා, කුරුණෑගල නලීන් බණ්ඩාර, කළුතර අජිත් පී පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්එම පත්වීම් ලිපි බාරදී ඇත.
මෙම අවස්ථාවට පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාද එක්ව සිටියේය.
COMMENTS
බූරුවා කුට්ටම වගේ තමයි. අනනවා. තියනවා ... බැලුවාම සේරම එකම කට්ටිය. වැඩක් වෙන්නේ නෑ.
කොහෙන්ද මේ කට්ටිය හොයා ගත්තෙ. අර කලින් හිටිය වයසට ගිය පොරවල් ටිකට. දේශපාලනය එපාවෙලාද. එහෙම නැත්නම් බයටද. කොහොමත්. වැඩක් නැහැ මාලිමාවට. වැඩ කරන්න ඉඩදීලා.
ඊළඟට ජන්දයට හතම පරාදයි
පිටිපස්සේ බිත්තියේ ඉන්න සෙට් එක අදුරනවාද? අවුරුදු 76ක් අපිට කෙලෙව්ව උන්.. ඔලග පරම්පරාව පහල ඉන්නවා තව අවුරුදු 75කට ආයෙ කෙලවන්න දත කට නියෝගෙන...
මරික් කාර් ට නං කාර් පර්මිට් එකක් ඉල්ලන්න ඇත්තේ..
ඵලක් නෑ. මැතිවරණ පරාජයකට පසු පක්‍ෂ නායකත්වය වෙනස් විය යුතුයි. ඊළඟට එන මැතිවරණවලට නව නායකත්වයක් යටතේ නව දැක්මක් සහිතව පෙළ ගැසීම අත්‍යාවශ්‍ය කරුණක්. ප්‍රජාතන්ත්‍රවාදය යනු එක නායකයෙක් සදාකාලික වීමද?
ඔක්කොම අවලංගු කාසි... මේවා නැවත ප්‍රෙයා්ජනයක් නැහැ.
එකෙක්වත් වැදගෙන නෑහැ, සුදු රෙදි පෙරවගෙන ඉන්නෙ, මුන් හැම මගුලෙදිම වැදගෙන ඉදලා තමයි අපිට කෙලවන්නෙ