IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සංචාරක ඉලක්කය ලක්ෂ දොළහමාරයි

මේ වසරේදී විදෙස් සංචාරකයින් 12,50,000ක් ගෙන්වා ගැනීම රජයේ ඉලක්කය වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය පවසයි.
තවද මෙරට හෝටල් කාමර 50,000ක් අලූතින් ඉදිකිරීමේ ව්‍යාපෘතිය මේ වසර තුළදී කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව එම කාර්යංශය කියා සිටී. සංචාරකයින් වැඩිපුර ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර මාධ්‍ය මගින් ප‍්‍රවර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක කරන බවද ශ්‍රී ලංකා සංචාරක කාර්යංශය පෙන්වා දේ.
මේ අතර ඉකුත් වසරේදී සත්ත්ව උද්‍යාන නැරඹීම සඳහා මේ වනවිට විදේශීය සංචාරකයින් 194,260ක් පැමිණ ඇති අතර ඉන් රුපියල් පන්කෝටි විසිතුන් ලක්ෂයක ආදායමක් උපයාගෙන ඇත.



අදහස් (0)

සංචාරක ඉලක්කය ලක්ෂ දොළහමාරයි

අජිත් Wednesday, 02 January 2013 06:35 AM

කොච්චර සංචාරකයින් ආවත්, විදේශ විනිමය ගෙනාවත් අපේ ආර්ථිකය නම් තවමත් එතැනමයි. (නි)

:       0       0

පුෂ්පා Wednesday, 02 January 2013 08:36 AM

සදුනි ඔබ හරියට හරි. කොච්චර සල්ලි හම්බ වුනත් වැඩක් නෑ සදාචාරය පිරිහෙනවා නම්.(ස)

:       0       0

නිත්‍යා Wednesday, 02 January 2013 08:42 AM

මේ පැත්තෙන් ආධායම අරන් අනිත් පැත්තෙන් නිකරුනේ වියදම් කරලනම් වැඩක් නෑ.නිසිලෙස ආයෝජනය කරන්න(ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 02 January 2013 08:54 AM

අනාගතයේ ප්‍රධාන ආධායම් මාර්ගය මෙය වේවිද ? (ස)

:       0       0

බණ්ඩාර Wednesday, 02 January 2013 09:14 AM

ලංකාවේ කාන්තාවන් ගෘහ සේවිකාවන් වශයෙන් ලබාදෙන විදේශ විනිමය නැත්නම් ආර්ථිකයකුත් නැහැ. (නි)

:       0       0

සදුනි Tuesday, 01 January 2013 05:07 PM

හොද ඉලක්කයක්. සුභ පැතුම්. හැබැයි සදාචාරය ගැනත් ටිකක් හිතන්න වෙයි. (නි)

:       0       0

සිල්වා Tuesday, 01 January 2013 05:10 PM

ලැබෙන ආදායම හොද ඵලදායී කටයුතු වලට යොදවනවා නම් තමයි රට ලස්සන කරන්න පුලුවන් වෙන්නේ. (නි)

:       0       0

කමල් Tuesday, 01 January 2013 05:49 PM

කීයක් ආවත් වඩක් නැහැ නිසි වැඩපිළිවලක් නැතිව..!(නු)

:       0       0

සංදීප Tuesday, 01 January 2013 06:03 PM

‍කොහොම හරි ඉලක්කය සම්පුර්ණ කරමු..!(නු)

:       0       0

විමුක්ති Tuesday, 01 January 2013 07:59 PM

ලැබෙන ආදායම දුප්පත් ජනතාව අතර බෙදීනොයන එකයි අපිට තියෙන ප්‍රශ්නේ. (නි)

:       0       0

හිල්මි Tuesday, 01 January 2013 11:54 PM

සංචාරකයින් සමග සුහදව හිනාවෙලා මිත්‍රශීලීව කටයුතු කිරීමයි වැදගත් වෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site