IMG-LOGO

සිඞ්නි සික්සස් පිල ලයන්ස් පරදවා ‘චැම්පියන්ස් ලීග්’ ශූරතාව දිනයි

බ‍්‍රැඞ් හැඩින්ගේ නායකත්වයෙන් යුත් සිඞ්නි සික්සස් පිල ‘චැම්පියන්ස් ලීග්’ විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් විය. ජොහැන්නස්බර්ග්හිදී පැවැති අවසන් මහ තරගයේදී සිඞ්නි සික්සස් පිල කඩුලූ 10 කින් ලයන්ස් පිල පරාජය කළේය. ලයන්ස් පිල  ඕවර 20 කදී සියලූ දෙනා දැවී 121 (ජේන් සිමෙස් 51, තමි ටිසොලිකිලි 20, ඩෙවයින් පෙටොරියුස් 21, නේතන් මැකලම් 24/3, ජෝෂ් හෂ්ලිවුඞ් 22/3) සිඞ්නි සික්සස් පිල  ඕවර 12.3 කදී කිසිවකු නොදැවී 124 (මයිකල් ලැම්ප් නොදැවී 82, බ‍්‍රැඞ් හැඩින් නොදැවී 37)



අදහස් (0)

සිඞ්නි සික්සස් පිල ලයන්ස් පරදවා ‘චැම්පියන්ස් ලීග්’ ශූරතාව දිනයි

චන්ද්‍රසිරි Monday, 29 October 2012 04:25 PM

ඌවට මොකද වුණේ? (නි)

:       0       0

මලිත් Monday, 29 October 2012 06:23 PM

සන්තෝසයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 367 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 529 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site