IMG-LOGO

සාගර ආර්ථික ලේකම් කාර්යාලයක් එයි

උම්බලකඩ හා කරවල නිෂ්පාදනය දිරිමත් කිරීමටත්, කුඩා ව්‍යාපාරිකයනට ආදායම් හා බදු සහන සලසා දීමට පියවර ගන්නා බවත් ජනපති අයවැය ඉදිරිපත් කරමින් පැවසීය. කුඩා ව්‍යාපාර ආදායම් හා ජාතිය ගොඩනැගීමේ බදුවලින් නිදහස් කරන බවද කීවේය. ශ්‍රී ලංකාවෙන් 27 ගුණයක් විශාල රට වටේ සාරයේ සම්පත්වලින් උපරිම ආදායම් ලබාගැනීම සඳහා සාගර ආර්ථික සංවර්ධන ජාතික ලේකම් කාර්යාලයක් පිහිටුවන බවත් ජනපති කීවේය. ආදායම් අඩු ප්‍රාදේශීය සභාවලට ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් දස ලක්ෂය දක්වා රජයේ ණය ආධාර සැපයීමට යයි.



අදහස් (0)

සාගර ආර්ථික ලේකම් කාර්යාලයක් එයි

පනාගොඩ මිලානෝ Thursday, 08 November 2012 04:50 PM

කරවල ඇමතිතුමෙක් පත් කරන්න තමයි ඔය ලැහැස්තිවෙන්නේ.. කවුද ඒ වාසනාවන්තයා.!(නු)

:       0       0

පිටිගල Thursday, 08 November 2012 09:19 PM

වෙන්නප්පුවේ මිනිස්සු ඉතාලියටයි, ඕස්ට්‍රේලියාවටයි‍ බෝට්ටු වලින් යන විදියට මෙහෙම දෙයක්වත් කරන්න‍ වෙනවා. (නි)

:       0       0

සිල්වා Thursday, 08 November 2012 05:22 PM

දුප්පත් මිනිසා ශෝකයෙන් ඇද වැටුණේය. (නි)

:       0       0

මධූ Thursday, 08 November 2012 05:37 PM

මේ කාර්යාලය කාටද භාර දෙන්නේ? (ස)

:       0       0

තුෂාර Thursday, 08 November 2012 06:07 PM

වැඩේ නම් හොදයි

:       0       0

ගයාන් Thursday, 08 November 2012 06:58 PM

මෙහෙම ගියොත් අපිට මුහුදට තමයි පනින්න වෙන්නේ. (නි)

:       0       0

චතුර Thursday, 08 November 2012 03:05 PM

අනුරාධපුර පැත්තටත් දෙනවැයි............................(නු)

:       0       0

සුනන්ද ද සිල්වා Thursday, 08 November 2012 03:12 PM

පිටුපස ඉන්න අය අහගෙන ඉන්නවා නේද?(නු)

:       0       0

අනුර Thursday, 08 November 2012 03:44 PM

ඒක රනිල් මහත්තයාගෙන් උපදෙස් ගන්න..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site