හෝමාගම ගලවිලවත්තේදී සිගරට් රැගෙන ගිය නියෝජිතයකුගේ යතුරුපැදියක් කොල්ල කා රුපියල් ලක්ෂ පහක පමණ මුදල් පැහැරගෙන ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත.
යතුරුපැදිය සිගරට්ද සමඟ ගැටහැත්තේදී සොයාගත් බවත් පොලීසිය කියයි.සිගරට් නියෝජිතයා රෝහල්ගත කරනු ලැබ සිටී.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිගරට් සයිකලේ කොල්ල කයි
අජිත් කරුණාරත්න Tuesday, 06 January 2015 12:07 PM
හරි අවබෝධයක් නොමැති සිගරට් නියෝජිතයෙක්. ඔහුගේ ආරක්ෂාව ගැන බිඳක් වත් හිතල වැඩ නොකිරීම සැකයට හේතුවක් වේවි. (ර)
වරුණ Tuesday, 06 January 2015 02:43 AM
කවුරුහරි හොඳටම දැනගෙන කළ වැඩක් වගෙයි (නි)
සුජාන් Tuesday, 06 January 2015 05:15 AM
අශ්චර්යේ අතුරු ප්‍රතිපලයක්ද? (දිල්)