මෙරට දෙදින නිල සංචාරයක් සඳහා සිංගප්පූරු වෙළෙඳ හා කර්මාන්ත ඇමැති එස්. ඊස්වරන් මහතා අද (31) දිවයිනට පැමිණියේය.
දෙරට අතර ව්‍යාපාරික සහයෝගීතාවන් තවදුරටත් ශක්තිමත් කිරීමටත්, සිංගප්පුරු සමාගම් සඳහා නව ව්‍යාපාරික අවස්ථාවන් හඳුනාගැනීමත් ලංකා සංචාරයේ අරමුණ බව විදේශ අමාත්‍යාංශය පවසයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.