IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


සිංගප්පූරු ජාතිකයින් 9දෙනාට කොරෝනා නෑ

(ඩී.ජී.සුගතපාල)

චීන සමාගමකට අයත් කුඩා නෞකාවක සේවය කරමින් සිටියදි හදිසියේම උණ සෑදීම නිසා ඊයේ (03) රාත්‍රී කරාපිටිය රෝහලට ඇතුළත් කරන ලද  සිංගප්පූරු ජාතිකයින් 9 දෙනාගේ පී.සී.ආර්.පරික්ෂණ සිදුකළ බවත්, ඒ අනුව ඔවුනට කොරෝනා ආසාධනය වී නැති බවට තහවුරුවී ඇති බවත් කරාපිටිය රෝහලේ ප්‍රකාශකයෙකු අද (04) පැවසීය.

මෙම කුඩා නෞකාව සැමන් නිෂ්පාදනය කරන චීන සමාගමකට අයත් එකක් වන අතර එහි 30 දෙනෙකුගෙන් යුත් සේවක පිරිසක් සිට ඇත. එම පිරිසෙන් සිංගප්පූරු ජාතිකයින් 9 දෙනෙකුට හදිසියේ ඇතිවූ උණ රෝගි තත්වයක්  නිසා  නැව මුහුදේ නවතාගෙන සිටියදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගාල්ල වරාය වෙත ගෙනැවිත් එම 9 දෙනා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

ඔවුන්ට ඇතිවූ උදරාබාධයක් හේතුවෙන් උණ සෑදි ඇති බව පසුව අනාවරණය වී තිබේ.



අදහස් (0)

සිංගප්පූරු ජාතිකයින් 9දෙනාට කොරෝනා නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31712 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14173 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11127 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 203 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1131 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 316 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site