IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


සංගක්කාර - මාලිංග ලෝක එක්දින පිලට

ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංග්කකාර සහ වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ වසරේ එක්දින ක‍්‍රිකට් කණ්ඩායමේ ස්ථාන හිමිකර ගැනීමට සමත්ව සිටිති. ලෝක එක්දින පිලේ නායකත්වයට නම්කර සිටින ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ වසරේ එක්දින කණ්ඩායමට ඇතුළත් වූ පස්වැනි වසර මෙය වේ. අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ 2012 වසරේ එක්දින කණ්ඩායම අද (14) රාත‍්‍රි කොළඹදී පැවැති උත්සවයකදී නිවේදනය කළේය. වසරේ එක්දින ක‍්‍රිකට් කණ්ඩායම: (පන්දුවට පහර දෙන අනු පිළිවෙල අනුව) ගෞතම් ගාම්බීර්, ඇලෙස්ටියාර් කුක්, කුමාර් සංගක්කාර, විරාට් කෝලි, මහේන්ද්‍ර සිං දෝනි (නායක), මයිකල් ක්ලාක්, සයිඞ් අෆ්රිඩි, මෝනි මොර්කල්, ස්ටීවන් ෆින්, ලසිත් මාලිංග, සයිඞ් අජ්මාල් 12 වැනි ක‍්‍රීඩක: ෂේන් වොට්සන්



අදහස් (0)

සංගක්කාර - මාලිංග ලෝක එක්දින පිලට

චානක Saturday, 15 September 2012 01:07 PM

සුභ පැතුම් .(ස)

:       0       0

හරියන් Saturday, 15 September 2012 01:15 PM

කොහොමද අපේ කොල්ලන්ගේ වැඩ ??...ඔබලා රටට ආඩම්බරයි !!!!!!!!!! .(ස)

:       0       0

ඉන්දික Sunday, 16 September 2012 03:49 AM

නියමයි සංගා..!!(නු)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 15 September 2012 12:14 AM

අපට ආඩම්බරයි. (නි)

:       0       0

රන්දික Saturday, 15 September 2012 02:54 PM

ඔව් ඔව් දැන් ඉන්දියාවට ට්‍රේනින් වෙන්න පුළුවන්නේ මාලිංගගෙන්...(ස)

:       0       0

නන්ද Sunday, 16 September 2012 09:23 AM

දැක්කනේ අපේ කොල්ලන්ගේ වැඩ (දී)

:       0       0

තාරක Sunday, 16 September 2012 08:30 PM

ජයවේවා

:       0       0

චන්ද්‍රසිරි Saturday, 15 September 2012 02:50 AM

පෙරටම යමු.

:       0       0

සුභාෂ් Saturday, 15 September 2012 05:01 PM

ආඩමිබරයි සංග ගැන...(නු)

:       0       0

ෙපා්ල්රාජ් Saturday, 15 September 2012 05:03 AM

ඔෙහාම යං ඔෙහාම යං.. මාලිංග සංගා ඔෙහාම යං..!!(නු)

:       0       0

Duminda Subash Saturday, 15 September 2012 04:57 PM

සංග නියම සිංයෙක්...(නු)

:       0       0

සිසිර කුමාර Monday, 17 September 2012 11:11 AM

මාලිංග? (නි)

:       0       0

සදරුවන් Saturday, 15 September 2012 07:51 AM

අපට විතරක් නෙමෙයි රටටම ආඩමිබරයක්..(නු)

:       0       0

ශාමික වීරසිංහ Saturday, 15 September 2012 08:45 AM

නියමයි සංගා...(නු)

:       0       0

ජනක Saturday, 15 September 2012 08:51 AM

ගාම්බීර් නෙමෙයි ඉන්න ඕන හෂීම් අම්ලා.. ගම්බිර්ට වඩා වැඩ පෙන්නුවා කෙනෙක් අම්ලා...(නු)

:       0       0

තොබේවත්ත Saturday, 15 September 2012 08:53 AM

රටටම ආඩමිබරයක් යමු පෙරටම !!!!!!!!!(නු)

:       0       0

හසිත Saturday, 15 September 2012 09:13 AM

නියමයි.....................(ස)

:       0       0

නිපුලානන්ද හිමි Sunday, 16 September 2012 02:40 PM

සුභ පැතුම්! (නි)

:       0       0

කමල් Saturday, 15 September 2012 10:17 AM

පහුගිය දවස්ටිකේ මාලිංගට පතුරු ඇරපු කට්ටිය දැන් කොහෙද දන්නේ නෑ ඉන්නේ..සමහර විට ඒ ගොල්ලොම වෙන්න ඇති ආවඩන්නේ...(ස)

:       0       0

ප්‍රසාද් Saturday, 15 September 2012 11:17 AM

මහේලත් හිටියනම් තමයි හොඳ එතකොට අපෙනුත් තුන්දෙනෙක් ඉන්නවනේ....(ස)

:       0       0

සෙනෙවිරත්න Saturday, 15 September 2012 11:20 AM

ඇත්තටම ඔබ අපිට ආඩම්බරයක්. සුභ ගමන්..(ස)

:       0       0

යොහාන් Saturday, 15 September 2012 12:52 PM

මාලිංගට අද ඉන්දියාව සමඟ පුහුණු තරඟයේ ඕවර් 4 ට ලකුණු 50යි..ඔහොම යන්. නියමයි....(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 5 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 591 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site