
(පද්මා කුමාරී කංකානම්ගේ )
ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙස මෙරටට ගෙන් වූ හදුනා නොගත් මත් ද්‍රව්‍ය විශේෂයක් යැයි සැක සහිත ඇසුරුම් ඇතුලු තවත් භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කිරීමට සූදානම්ව තිබියදී , නොරොච්චෝල ඉලන්තඩිය වෙරළ තීරයේ පොලිස් බාරයට ගෙන ඇත.
මෙම ද්‍රවය තොගය සමග සැකකරුවන් දෙදෙනෙකු ද අත් අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගුවට ගත් ද්‍රව්‍ය අතර මත් ද්රඅව්‍ය බවට සැක සහිත දුඹුරු සහ සුදු පැහැති කුඩු සහිත කිලෝ ග්‍රෑම් 31 ක් බරින් යුතු ඇසුරුම් 28 ක් සහ කිලෝ ග්‍රෑම් 15 ක් බරැති උර දෙකක් වේ.මේ සියලු ඇසුරුම්වල බර කිලෝ ග්‍රෑම් 898 කි. මේවා මත් ද්‍රව්‍ය බවට සැක සහිත ය.
අත් අඩංගුවට පත් භාණ්ඩ අතර Manila Chuikki යනුවෙන් නම් කළ,කල් ඉකුත් වූ, කිරි ටොපිවලට සමාන ද්‍රව්‍ය කිලෝ 18 යි, ග්‍රෑම් 700 ක් සහිත අඩංගු ඇසුරුම් එකක් ද වේ.තව ද Nature power papaya aure නම් කැට 60 බැගින් අඩංගු පෙට්ටි 40 ක් සහිත ඇසුරුම් 10 කි. මේවා සියල්ල ජලය කාන්දු නොවන පරිදි ඉතා සූක්ෂමව අසුරා තිබිණි.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සැක කුඩක් කල්පිටියෙන් අල්ලයි