IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සක්මන් කරන්න ගිහින් මරුවා සමඟ යයි

බණ්ඩාරගම වෑවිට වැව අසල සක්මන් මඟට අනවසරයෙන් ත්‍රීරෝද රියක් ඇතුළු කළ බව රියදුරෙකු හා  එහි සිටි පිරිසෙගෙන් පහර කෑ ව්‍යාපාරිකයෙක් (63) රෝහලේ දී මියගිය බව පොලිසිය කියයි.

සක්මන් මඟේ ත්‍රීරෝද රථ ගමන් කරන්නේ ඇයි දැයි ඇසු විට ඔහුට පහර  දුන් බව කියති.

 



අදහස් (0)

සක්මන් කරන්න ගිහින් මරුවා සමඟ යයි

පිටිගල Sunday, 07 June 2015 02:53 PM

මොන පාලනය ආවත් රටේ නීතිය නම් තවමත් කැලේ. (නි)

:       0       0

සරත් Sunday, 07 June 2015 08:32 AM

ත්‍රී වීල් රියදුරන් පාලනය කරන්න වෙනම නීති ඕනේ.එයාල හිතන් ඉන්නේ හැම පාරක්ම,හන්දියක්ම එයාලගේ කියල.(ම)

:       0       0

නිහාල් Sunday, 07 June 2015 08:57 AM

හැදියාව සහ උගත්කම ඒ දෙපාර්ශයටම තිබිලා නෑ (නදී)

:       0       0

වෙනුර Sunday, 07 June 2015 09:17 AM

මොකටද නුසුදුසු දේවල් කරන්න යන්නේ? (නි)

:       0       0

යාපා Sunday, 07 June 2015 11:03 AM

මෙච්චර දුරදිග යන්න තරම් හේතුව මොකක්ද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 07 June 2015 11:44 AM

මේක තමයි අද රට යන දිසාව , වහාම පොලිස් කොමිසම ගේනු ! මරණ දඬුවම ක්‍රියාත්මක කරනු ! යහපත් පුරවැසියන්ට නිදහසේ ජිවත් වීමට අවශ්‍ය පරිසරය හදනු !(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site