සිකුරාදා සවස එඩින්බරා සරසවියට ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩමවීමේ උත්සවය සඳහා එම විශ්ව විද්‍යාලයේ උප කුලපති එඩින්බරා නගරාධිපති ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ. ස්කොට්ලන්ත බෞද්ධ විහාරාධිපති, ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයයේ බෞද්ධ කටයුතු උපදේශක කඹුරාවල සිරිරේවත නාහිමියෝ විශේෂ දේශනයක් කළහ. ශ්‍රී ලාංකික බෞද්ධයෝ ද එහි ආහ.
ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා නමස්කාර කිරීමට ස්කොට්ලන්ත වැසියනට තුබුණේ අපරිමිත ශ්‍රද්ධාවකි. මෙම ප්‍රදර්ශනය ඉරිදා පස්වරු පහ දක්වා පැවැත්වෙන එදින ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා හිසමත තබා ආශිර්වාද ලබාගැනීමට කටයුතු සලසා ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ස්කොට්ලන්තයේ ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය
චන්දන Tuesday, 18 September 2012 05:09 AM
සාදු සාදු සාදු . සුගත තතාගතයන් වහන්සේට නමස්කාර වේවා.. (ස)
චන්ද්‍රසිරි Tuesday, 18 September 2012 01:38 PM
අනාගතේ බුද්ධ ශ්‍රාවක ප්‍රමාණය වැඩි වෙනවා.... (ස)
ආනන්ද පිටබැද්දර Tuesday, 18 September 2012 08:37 AM
ඉර හද පොළව පවතින තුරු මේ ලෝකේ සදහම් සිසිල පවතීවා තුන් ලෝකේ බැතිබර සිතින් වැඩ කෙරුවොත් මේ ලෝකේ සම්බුදු දහම් අවබෝධය ඇත, නැත සෝකේ... (නි)
පුෂ්පෙ Tuesday, 18 September 2012 09:49 AM
ඔන්න දැන් දැන් ධාතූන් වහන්සේලාටත් වෙන වැඩේ. මේ මෝඩ මිනිස්සු හිතාගෙන ඉන්නෙ ධාතූන් වහන්සේලා හිසමත තබා ගත්තහම ඔක්කෝම පව් හේදෙනව කියල. ඕව ඉස්සර ඉන්දියාවෙ මෝඩ නිගන්ඨයින්ගේ තිබ්බ බමුණු මතනෙ. අපේ සිරි බුද්ධ සාසනය දැන්නම් කොහෙවත් නැහැ වගෙයි. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධානු සාසනං මේ බුදු වදනට වැඩ කරන කීයෙන් කී දෙනයිද ඉන්නෙ. දැන් බුදු දහමත් බමුණු ආගමක් කරගෙන මේ සුඛවිහරණයෙන් ඉන්න පැවිද්දන්.. (ස)
පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Monday, 17 September 2012 09:05 PM
සාදූ....සාදූ....සාදූ....සාදූ....සාදූ.....! මූඵ ලෝකයම බූදූන්ගේ ධර්මයෙන් බැබළේවා! (නි)
සිරිමතී Tuesday, 18 September 2012 02:54 PM
බුදුසරණ මිසක් නැත අන් සරණක් ලොවේ කොතැනකවත්. (නි)
දිලාන් Tuesday, 18 September 2012 12:02 AM
මෙන්න බලන්න.. ( https://picasaweb.google.com/110401556721334722576/BuddhaSRelicsInScotland?authkey=Gv1sRgCO2nn8iRrM_uswE#) (ස)