IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සාකච්ඡාව ජනාධිපති මැදුර දෙසට

(විනිතා ගමගේ)

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්, ඇමති, සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර අද පෙරවරුවේ  විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ. මෙම සාකච්ඡාව මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී පැවැත්විණ.

මහින්ද රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාවෙන් පසුව සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට ගිය බවත් මේ වන විට ජනාධිපතිවරයා සමග සාකච්ඡාව ආරම්භ වී ඇති බවත් පැවසේ. මෙම කණ්ඩායමට වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිළ යන මහත්වරුද ඇතුළත්වන බව වාර්තාවේ.

මෙම සාකච්ඡාවේ අරමුණ ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගය ලබාගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් බවද දැනගන්නට තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ධූරය හොබවයි

 



අදහස් (12)

සාකච්ඡාව ජනාධිපති මැදුර දෙසට

Raveendra Friday, 16 February 2018 06:38 AM

බෙදාගැනීමේ සාකච්චාවක් වෙන්න ඇති.

:       220       153

Raveendra Friday, 16 February 2018 07:10 AM

මොකා මොනවා බෙදා ගත්තත් අපට අදාළ නැත, නමුත් මුලික දේවල් වියයුත්තේ මවුබිමේ ආරක්ෂාව, මවුබිමේ දියුණුව බවය. රටද ආදරය කරන පුරවැසියන් හැටියට අප කිසිවකු හොරු සමග හෙළුවෙන් සිටීමට කිසිසේත්ම කැමති නැත.මොකා බලයට ආවත් අපට නම් කම් නැත, රටේ ආරක්ෂාව ,දියුණුව මුලටම තිබියයුතුය.පළමුවත් රට දෙවනුවත් රට තුන්වනුවත් අපගේම මවුබිමය.

:       12       1118

Manoj Friday, 16 February 2018 07:18 AM

එතකොට දැං හොරු අල්ලන්නෙ පොලිසියෙන්ද?

:       84       8

Manoj Friday, 16 February 2018 07:18 AM

එතකොට දැං හොරු අල්ලන්නෙ පොලිසියෙන්ද?

:       107       117

Perakum Friday, 16 February 2018 07:21 AM

ඇයි රවිචන්ද්‍ර පේන්නැද්ද මේ කට්ටිය හදන්නේ අලිබබා සහ හොරු හතලිහ ගොඩ දාගන්න නේ.

:       101       43

බන්ඩා Friday, 16 February 2018 07:24 AM

පරගැති හොර දෙටු රනිල් පන්නන්න ඒකාබද්දයේ මංත්‍රි 53ම දොල පිදේනි, තනතුරු කිසිවක් නැතිව නොසැලී මහින්ද සමග එකට හිට ගන්න එක ගැන ඉතාම සතුටුයි. පාර්ලිමේන්තු ඡන්දයක් ගන්න මුක්කු ගැසීම හැර අගමැති, අැමතිල හෝ නව අාණ්ඩුව ගැන වග කීමක් තමන්ට නැති බව මහින්ද ජනතාවට පැහැදිලි කල යුතුය.

:       314       428

kapilaFriday, 16 February 2018 07:57 AM

නොදන්නා කමට අහන්නේ. මේ අරාබියේ බැල මෙහෙවර කරන පර ගැති කමේ වරදක් නැද්ද? චීනෙට පර ගැති උනාට කමක් නැද්ද?

:       0       0

Tissa Friday, 16 February 2018 07:26 AM

ජනාධිපතිතුමා කඩුව ගෙන ඔහුගේම ගෙල සිදගත්තේය. ජනතාව දුන් පණිවිඩය කුමක්ද?

:       1       118

sam Friday, 16 February 2018 07:27 AM

හැංගි හැංගි වෙස් බැන්දට නටන්නේ එළියෙනේ !

:       0       38

Shan Friday, 16 February 2018 07:56 AM

අපේ රටේ දේශපාලකයෝ මනුස්ස කමටත් නින්දාවක්. මුන්ට චන්දෙ දෙන උන්ටයි ගහන්න ඕන.

:       0       0

sirimal Friday, 16 February 2018 07:59 AM

ජනාධිපතිවරයා දැන් කල යුත්තේ එක පෙළට හිට ගන්න බැරි තමන් සමඟ ඉන්නා මැති ඇමැතීන් මඩු වලිගයෙන් තළා හෝ අසිපතින් කොටා හෝ එක මතයකට ගෙන ඒමය. දැන්වත් පක්‍ෂයේ සිටිනා ජාතිවාදීන්, ප්‍රගතිශීන් මෙන්ම වැටඋඩ ඉඳගෙන කටකැඩිච්ච කතා කියන ද්‍රෝහීන්ද කපා කොටා වෙන්කර ගත යුතුය. බුදුන් වහන්සේ මුලින්ම බන කිවේ සිත එකඟ කල තපසුන් පස් නමකටය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 112 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site