(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ )
බැඳුම්කර කොමිසමේ ඉදිරි සති දෙක තීරණාත්මක බැවින් වැදගත්ම තොරතුරු හා සාක්කි සඟවන්නැයි අර්ජුන ඇලෝසියස් මහතා තමන්ට පැවසූ බව පෑන් ඒෂියා බැංකුවේ ප‍්‍රාථමික ගැණුම්කරණ ඒකකයේ සාමාන්‍යාධිකාරී අරුණ බෙනඩික් ඩයස් මහතා පැවසීය.
පසුගිය තුන් වැනි දා තමා අර්ජුන ඇලෝසියස් මහතා හමුවීමට ගිය අවස්ථාවේ එසේ කී බවද ඩයස් මහතා කීවේය.
ඔහු මේ බව කීවේ බැඳුම්කර කොමිසම හමුවේ අද (19) සාක්කි දෙමිනි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
“සාක්කි සඟවන්නැයි ඇලෝසියස් ඉල්ලූවා“
පිටිගල මිලානෝ Wednesday, 19 July 2017 11:41 AM
ඒ මදිවට ඒවා වහන්න අනුන්ටත් හොරවැඩ උගන්වනවා. යු.එන්.පී ඡන්ද දායකයිනි, ඔබලා මහන්සියෙන් ලද ජයග්‍රහණයට තවමත් නිදැල්ලේ ඉන්න මේ අය ඔබලාගේම අයද? ඔබලා ගැන අප්‍රමාණ දුකක් දැනෙනවා.
rathna Wednesday, 19 July 2017 02:17 PM
මාධ්‍ය ආයතනයක් විසින්, මෙම වංචනික කණ්ඩායම මිලදීගෙන ඇති බවට යන ප්‍රචාරය ඇත්තද?
samThursday, 20 July 2017 07:26 AM
සමහර විට ඇත්ත වෙන්න පුළුවන්. මේ සාක්ෂිකරු සත්‍යවාදී අවංක පුද්ගලයෙකු නම් ඔහු මේ සිදුවීම පොලිසියට හෝ කොමිසමට පැමිණිලි කල යුතුව තිබුනේ ඔහුගෙන් සාක්කි සඟවන්න කියා ඉල්ලා සිටි දිනයේදීමයි .
Shanaka Wednesday, 19 July 2017 10:30 PM
එහෙමද ආස ?
de silva Wednesday, 19 July 2017 11:08 PM
මෙච්චර සාක්ෂි තිබෙද්දී මේ ටික අල්ලලා රිමාන්ඩ් කරලා දමල නඩු නොපවරන්නට හේතුව කුමක්ද ?
wedage Thursday, 20 July 2017 07:58 AM
නිතිය මකුළු දැලක් වගේ කියල සෝබිත හාමුදුරුවෝ සඳහන් කලා මට මතකයි, පොඩි අය පැටලෙනවා ලොකු අය දැල කඩාගෙන යනවා