ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලිය වන ‘බිග් බෑෂ්’ තරගාවලියේ මෙල්බන් ස්ටාර්ස් පිලේ නායකයා ලෙස කටයුතු කරන ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු සුපිරි පා දඟ පන්දුයවන ක‍්‍රීඩක ෂේන් වෝන්ට විනය විරෝධි හැසිරීමක් හේතුවෙන් එම තරගාවලියේ තරගයක් තහනම් කර ඩොලර් 4500 ක දඩයක් ද පනවා තිබේ.
මෙල්බන් ස්ටාර්ස් පිල සහ මෙල්බන් රිනගේඞ්ස් පිල අතර මෙල්බන්හිදී පැවැති තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු මාලන් සැමුවෙල්ස් සහ ෂේන් වෝන් අතර ඇතිවූ ගැටුමක් මෙම තහනමට හේතු වී තිබේ.
සිද්ධිය පිළිබඳව ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් ආයතනය විසින් කරන ලද පරීක්‍ෂණයෙන් පසුව ෂේන් වෝන් චෝදනා තුනකට වැරදිකරු කළ අතර සැමුවෙල්ස් චෝදනා දෙකකට වැරදිකරු විය.
දඬුවම පැනවීමෙන් පසුව ෂේන් වෝන් පවසා ඇත්තේ නායකයා මෙන්ම ක‍්‍රීඩකයකු ලෙසද තමන්ගේ හැසිරීම පිළිබඳව කණගාටුවන බවයි.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ෂේන් වෝන්ට තරග තහනමක්
සිරිසේන Wednesday, 09 January 2013 01:53 AM
ඔයා ඕවට කණගාටු වෙනද ඕනේ නැහැ! (නු)
උපුල් Tuesday, 08 January 2013 09:22 PM
තරග ටිකම තහනම් කරනම් නියමයි(නු)