අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන රග්බි තරගාවලියේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ මරදාන ශාන්ත ජෝශප් විදුහල අතර තරගය හෙට (04) පස්වරු 4.00 ට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙවර තරගාවලියේ පළමු තරගය ලෙස මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබුණ ද වාර්ෂාව හේතුවෙන් තරග කල්දැමීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ශා. පීතර - ශා. ජෝශප් රග්බි තරගය හෙට