(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දිරිගන්වා ලෙස විශාල මෙහෙවරක් කළ රෝගාතුව සිටින පර්සි අබේසේකර මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් ලක්‍ෂ 50 ක මුදලක් අද (18) පරිත්‍යාග කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසුවේ පර්සි අබේසේකර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ ඇති තත්වයට ගෙන ඒමට විශාල මෙහෙවරක් කළ මහත්මයෙක් බවත් ඒ පිළිබඳව අවදානය යොමු කර ඒ මහතාගේ සෞඛ්‍ය වියදම් සඳහා එම මුදල පරිත්‍යාග කළ බවයි.